(යොහාන් භාසුර)
මෙරට ඉන්ධන ව්‍යාපාරය කරන විදේශ සමාගම් වන ‘සයිනොපෙක්’ සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයකට සියයට 3 ක වට්ටම දීමට පොරොන්දු වූ බව ඉන්ධන පිරවුම්හල්හිමියෝ පවසති.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සියයට 3 ක ටට්ම කප්පාදු කිරීමට සූදානම් වන මොහොතක එම සමාගම් දෙක සියයට 3 ක වට්ටම දීමට එකඟ වීම අගය කළ යුතු බව කී ඉන්ධන පිරවුම්හල්හිමියෝ අයි.ඕ.සී. සහ සිපොට්කෝ යන ආයතන වට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද සඳහන් කළහ.
(ඡායාරූපය: සුමුසු හේවාපතිරණ)
ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (3) පස්වරුවේ සිට ඉන්ධන තොග ඇනවුම් කිරීම යළි ආරම්භ කළ අතර අද සිට සාමාන්‍ය පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාගත හැකි බව ඛනිජ තෙල් බෙ
මෙරට ක්‍රියාත්මක පවුල් සෞඛ්‍ය සේවාව ජනතාවගේ නිසි ඇගැයීමකට ලක් වුවත් රජයන් විසින් එම සේවයට නිසි ඇගැයීමක් ලබාදුන්නේ ද යන්න ගැටලුවක් බව සෞඛ්‍ය හා ජනමාධ
නව කර්මාන්ත පුර දහයක් ඇරැඹීම සඳහා කර්මාන්ත පුර දහයක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේ වසරේදී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අම
රට පුරා විදුලි පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා මේ වසරේ දී විදුලි සම්ප්‍රේෂණ මාර්ග පද්ධතිය ශක්තිමත් කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්
2025 කොලොන්නාව සංවර්ධන සැලසුම අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ලබා දෙන්නැයි කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ දී තීරණයට එළඹ ඇත.
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
සයිනොපෙක් - ආර්.එම්. පාර්ක් සියයට 3 දෙන්න පොරොන්දුවක්?
Sam Monday, 03 March 2025 12:28 PM
Petrolium එක කීවේ 3% දෙන්න ලෑස්ති කියල බදු නැතුව. ඉතින් ඒක ගන්නකො බොරු කරන්නේ නැතුව
ගුණරත්න Monday, 03 March 2025 12:44 PM
ආණ්ඩුවේ ලොක්කෙක් කිව්වා 3%කොමිසම කියන්නේ පගාවක් හොරකමක් කියල. ඇයි හොරකම් වලට අනුබල දෙන්නේ? මාළිමාවුනි මේ කොම්පැනියත් වස්සාගමු.
අරවින්ද මොණරවිල Monday, 03 March 2025 01:50 PM
රජයේ ප්‍රතිපත්ති වලට පිටින් විදේශිය සමාගම් කටයුතු කරනවා නම් රජයට තියෙන්නේ ඒ සමාගම් වල බදු වලට තව 3% අධිභාරයක් පනවලා ඒ මුදල් රජයට පවරා ගන්නයි.
චන්දිම Monday, 03 March 2025 01:54 PM
ඉන්ධන මිල ඉහල යන යන සැරේට ඒ මිලෙන් 3% ක් මේගොල්ලන්ට දෙන්න ඕනි කියලද මේ කියන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න.
දොන් සේතං Monday, 03 March 2025 02:09 PM
මේ මාලිමා කටුව ගත්ත ගමන් කැඩුණා. දැන් උතුර දකුණ මාරු වෙලා. ඡන්දෙ දුන් අපි අතරමං .
යෝගා Monday, 03 March 2025 02:33 PM
සීමාවන් දාන්නේ නැතුව 3% දෙන්න. ඒක ව්‍යාපාරික ලාභය. අනුන්ගෙන් පිනට කකා හිටපු හිඟන්නන්ට ඕවා තේරෙන්නේ නෑ. ව්‍යාපාරිකයන්ට ඉරිසියා කරලා ආයෝජකයෝ ගෙන්න ගන්න බෑ.
අරවින්ද මොණරවිල Monday, 03 March 2025 03:36 PM
සමහරු තිරිසන් ආත්මයක් ලබලා මනුෂ්‍ය වෙසින් උපදිනවා, ඒක සමාජයේ අවාසනාවට සිදුවෙන දෙයක් යෝගා......