IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සය නිවුන් දරුවන් බලන්න ශිරන්ති යයි

(නිපුන් ගරුක)

සය නිවුන් දරුවන්ගේ සහ ඔවුන්ගේ මවගේ සුව දුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට අද (25) පස්වරුවේ පැමිණ තිබිණ.

පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අලුයම දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන්දාව සය නිවුන් දරුවන් මෙලොව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවෝ තිදෙනෙකු හා ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිති.

සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසූ අග්‍රාමාත්‍ය ආර්යාව  අනතුරුව ඔවුන්ගේ මාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූ බව දැනගැනීමට ලැබිණි.

දරුවන් සහ මාපියන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමූ අග්‍රාමාත්‍ය ආර්යාව ඉදිරියේ දී ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මැදිහත් වන බව දැනුම් දුන්නාය.

මෙම අවස්ථාවට නයින්වේල්ස් රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂ තියෝ ෆනෑන්ඩො මහතා ද එක්ව සිටි බව සඳහන් කරයි.



අදහස් (12)

සය නිවුන් දරුවන් බලන්න ශිරන්ති යයි

Senevi Monday, 25 October 2021 08:07 PM

ඔය පොරොන්දු සේරටම ගෙවන්න වෙන්නේ මහජනතාවට තමයි ඉතින්... නැතුව ඕවාට වියදම් කරන්නේ සිරිලිය ගිණුමෙන් නෙවේනේ...

:       14       53

lankasriMonday, 25 October 2021 09:25 PM

ඒ දෙන ඒවායෙනුත් කොමිස් ගහයි...

:       9       46

SujeewaMonday, 25 October 2021 10:31 PM

මිනිසුන් අනුව මනින්නේ තමන්ගේ ප්‍රමිතියටයි. ඉහතින් අදහස් දැක්වූ සෙනෙවි මහතා ගැනත් කිව හැක්කේ එපමණකි.

:       41       18

PereraTuesday, 26 October 2021 02:19 AM

ඔබගේ නිර්මාණයෙන් ඔබ ගැනත් ඉතාම පැහැදිලියි.

:       1       4

jagathTuesday, 26 October 2021 05:05 AM

සුජීව, තමන් අත්දැකීම් වලින් ඉගෙන ගන්න තරම් බුද්ධියක් නොතිබුනාට සෙනෙවි මේක ලියලා තියෙන්නේ රාජපක්ෂල්ගේ කෙරුවාව ගැන අත්දැකීමෙන්.

:       1       6

Lalith M Tuesday, 26 October 2021 07:00 AM

සහතික ඇත්ත. පොරොන්දුව අනුන්ගේ මුදලින් මඟුල් කෑම තමා.

:       0       6

Raveendra Tuesday, 26 October 2021 08:15 AM

සම්පත් උනත් දරු සම්පත් මිලකළ හැකිද... සයදරු, එක්දරු වුනත් ඒවා මිණි කැටනේ.... ඒ කැට රැක ගැනුමත් වැඩිහිටි අපගේ යුතුකම්නේ... පාට කන්නාඩි ගලවා බලමුද දරු සෙනෙහේ මුලට ගෙන..

:       6       5

Perera Monday, 25 October 2021 11:23 PM

මල් දීලා පිලිගන්නත් මිනිස්සු තවම ඉන්නවනේ.

:       1       4

Don Tuesday, 26 October 2021 01:36 AM

ජිම් ගිහින් ගෙදර යන ගමන් නෙවෙයිනේ.?

:       0       8

Shantha - Qatar Tuesday, 26 October 2021 11:00 AM

පක්ෂ පාට අතහැරලා සාමාන්‍ය විදියට හිතන්න පුරුදු වෙන්න.

:       4       8

Nuwan Tuesday, 26 October 2021 12:23 PM

මෙයාට ඔපරේෂන් එක කරන්න දුන්නා නම් ඔයිට වඩා කරනවා අර සිරිලියා එකට කළා වගේ

:       0       0

upul Tuesday, 26 October 2021 12:24 PM

222222v හැඳුනුම් පතක් දැක්කා නම් දන්වන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 58 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 0 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 233 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 132 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 573 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 183 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 341 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site