(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය වේලාසිය රත්මල්ගස්වැව 20 හැවිරිදි තරුණයකු ජයම්පති වැවේ මල් කැඩිමට පිහිනා යමින් සිටියදී අද(21) පාසිතුල සිරවිමේන් ගිලි මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.
මෙසේ අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ වේලාසිය රත්මල්ගස්වැව පදිංචි 20 හැවිරිදි එස් .ඒ.දිලාන් දිල්හාර නැමති දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමල් දරුවා බව කියයි.
ඥාතින් පිරිසක් සමග කැලණිය පන්සල වන්දනා කිරීමට යාම සදහා ජයම්පති වැවෙන් රතු ඕලු කැඩිමට වැවේ පිහිනා යමින් සිටියදි එහි තිබු පැසි තුළ පැටලි සිරවිමේන් පසු ආපසු ගොඩට ඒමට සිරවි ජලයෙ ගිලි මරණයට පත්ව ඇති බව කියයි.
ඔහු ජලයේ ගිලීමෙන් පසු ඔහු සමඟ ගිය අන් අය අවට පිරිස් වෙත කෑ ගසා ආධාර ඉල්ලා ඇති බවත් ගම්වාසින් පැමින දැඩි වෙහෙසක් දරා පාසි තුල සිරවි ජලයෙ ගිලි තිබු දිලාන් ගොඩට ගෙන තිබු නමුත් ඒ වන විටත් ඔහු මෙලොව හැර ගොස් තිබු බව කියයි.
මෙම තරුණයා දියෙ ගිලි මරණයට පත්වු වැව ඔහුගේ සීයා විසින් ඉදිකල ජයම්පති නමින් හැදින්වෙන වැව බව කියති.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සීයා හැදු වැවට මුණුපුරා බිලි
Bunny Preena Monday, 22 May 2023 09:45 AM
අපරාදෙ තරුන ජීවිතයක්. මිහිපිට කොපමන දක්ෂයෙකු උවත් ජලාශ සහ වැවුවල නියම ස්වභාවය නොදැන පිහිනීමට යෙම බොහොම භයානකයි.