IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සොරකම් කළ වත්කම් අය කරගන්න පනතක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)

සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීම සඳහා දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සමඟ එක්ව මෙම කටයුතු කරන බව කී ජනාධිපතිවරයා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නැමැති අසාධ්‍ය ලෙඩා ගොඩ ගත් වහාම මේ කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය.



අදහස් (29)

සොරකම් කළ වත්කම් අය කරගන්න පනතක්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 February 2023 10:57 AM

සොරකම් කළ වත්කම් නැවත ලබා ගැනීමට කටයුතු කිරීම හොඳ දෙයක්.ඒත්,ඔබතුමා ඉන්නේ හොර නඩයක් එක්කනේ.. ඉතින් ඔය කතා කෙසේ විශ්වාස කරන්නෙමුද ?

:       9       100

පැරකුම්Wednesday, 08 February 2023 11:19 AM

මොන පනත් ගෙනාවත් අතීතයට බලපාන්නේ නැතැයි කියමිත් තෝරු, මෝරු පැනලා යාවි. හාල්මැස්සෝ දෙතුන්දෙනෙක් අල්ලා ගනීවි. එච්චරයි…!

:       3       54

Hafeel Wednesday, 08 February 2023 12:13 PM

මමත් එකඟයි ඔබගේ අදහසට. අධිකරණයෙන් වැරදිකරු බව තීන්දු කල කප්පම්කාරයකුට මෙයාගේ ඇමති මන්ධලයේ මුල් තැන. පුළුවන් නම් ඔහුව අයින්කරලා වැඩේ පටන්ගන්න කෝ.

:       20       39

senaWednesday, 08 February 2023 02:20 PM

හදන පනතක් නැහැ, හැදුවත් වැඩක් නැහැ - හොරු අල්ලන්නෙ නතුව ඉන්න හේතුවක් ඔය දුන්නෙ.

:       0       8

අරවින්ද මොණරවිල Wednesday, 08 February 2023 11:21 AM

2015 දී බලයට පත් කෙරුවේ ඒක කරන්න තමයි. නමුත් තමටන්ට පැවරුණු කාර්යය කරනවා වෙනුවට හොරුන්ව රැක්කා මදිවට මහ බැංකුව කඩන්නත් හවුල් වුණා. ඒ නිසා හොරුන් කවදාවත් හොරුන්ට දඬුවම් කරන්නේ නැතිබව අපි දැන් දන්නවා.

:       7       73

ගලපර Wednesday, 08 February 2023 11:35 AM

ඔක්කොටම ඉස්සෙල්ල 2016 බැදුම්කර වෙන්දේසියෙන් රුපියල් බිලියන 15ක සාවද්‍ය මුදල ගෙවල ඉන්න කියන්න.

:       10       39

සුරංග Wednesday, 08 February 2023 02:20 PM

කපුටා අන්තිමට ඉදිරිපත් කල අයවැය ඇහුවෙ නැතෙයි ඒක සොයාගෙන කියවා බලන්න එහෙම නැතුව කියන්නන් වාලේ කියවන්න එපා පරගලයෝ

:       3       10

මහසෙන් Wednesday, 08 February 2023 11:39 AM

අලිබබා සහ හොරු හතලිහ..කරයි කියලා තමා බය්.

:       6       28

sam Wednesday, 08 February 2023 11:39 AM

හොරා කාපු වත්කම් ආයිත් අයකරගන්ඩ පනතක් ගෙන්ඩ හදන්නෙ ලංකාව හොඳ තත්වෙට ආවයින් පස්සෙ . එතකොට ඔය හොරාකාපු නාකි ඔක්කොම අපායෙ.

:       0       4

විජිත් Wednesday, 08 February 2023 11:41 AM

රනිල්, ඔබයි ඔබගේ ගජයා අර්ජුන් මහේන්ද්රයි එකතුවෙලා මහා බැංකුව කඩලා ගත්ත සල්ලිත් අවශ්‍යයි නැතිනම් ඔය මුක්තියද මොකක්ද මලජරාව අවසන්වුන ගමන් හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා හරිද ?

:       7       35

ප්‍රියංක ධීරසිංහ Wednesday, 08 February 2023 11:45 AM

ජනතාව ඉල්ලන්නේත් ඉල්ලුවේත් එයයි ප්‍රමාදවී හෝ කිරීම ගැන සතුටුයි ගොව්යාට දූන්න සහන මුදල් ආපසු ගිය බවට තොරතුරු වාර්තා වෙනවා සෑම ගමකම ගොවි න්‍යාමකවරයෙකු ග්‍රාම නිලධාරි වරයෙකු සිටියදී එසේ වීම කළමනාකරණය වැරැද්දක් නිලධාරීන් මිස සමහරවිට අකුරු නොදන්නා ගොවි ජනතාව එයට වගකිව යුතු නෑ

:       6       14

Dilshan Wednesday, 08 February 2023 11:51 AM

කතා කරන එක නවත්වන්න... ඒක කරලා පෙන්වන්න ජනපතිතුමා...

:       1       4

CC Wednesday, 08 February 2023 12:11 PM

වංචා හා දූෂණ මැඩලීම වෙනුවෙන් ඔබලාගේ යහපාලන රජය යටතේ විගණනය ශක්තිමත්ව හැදුවත් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පනත ඉතාම දුර්වල ලෙස සම්මත කලා ඔබලාට අවස්ථාව ලැබිලත් ඔබලා වටේ ඉන්න හොර දේශපාලන පිරිස්, ඔබලාට සහය දෙන හොර ව්‍යාපාරිකයින් ,බඩගෝස්තර වාදීන් කිසිදිනක රටට ආදරේ ඇති පද්ධති සකස් කිරීමට මෙම ක්‍රමය තුළ ඉඩ දෙන්නේ නැහැ එබැවින් මෙම ප්‍රකාශ හුදු දේශපාලන පොරොන්දු පමණයිග මෙය කලහැක්කේ දූෂණයෙන් තොර වූ දේශපාලන ව්‍යාපාරයකට පමණයි,එය වටා රටට ආදරේ ඇති ජනී ජනයා විශාලවශයෙන් රොදබැදෙමින් සිටී අද දවස තුළ.

:       4       14

Hafeel Wednesday, 08 February 2023 12:28 PM

එහම මහජන දෙපල් සොරකම් කළා නම්, ඔයාගේ ඇමති මන්ධාලයේ සගයන් වන විජේදාසවත් දැනුවත් කරන්න කෝ. අර විජේදාස තොත්ත බොබා ළඟදී එක් තරා නාලිකාවේ මාධ්‍ය වේදියා මහජන දෙපල් සොරකම් කළ දේශපාලකයන් පිළිබඳව විමසද්දී, මෙම විජේදාස පිළිතුරු දුන්නේ කොව්ද, කවද, කොහෙද එහම මහජන දෙපල් සොරකම් කරලා තියන්නේ සහ තොරතුරු ඉදිරිපත් කළා නම්, පියවර ගන්න පුළුවන් කියලත් කිව්වා. ඒ නිසා ජනාධිපති රනිල් මෙම තොත්ත බෝබාට කියවල දුන්න නම් හොඳයි, ඔහු කිව්වා පරිදි පියවර ගන්න. අනික මේ ජනාධිපති කියන දේවල් කරන්න මිනිහක් නොවේ. ජනාධිපති දුරයට පත් වූ ගමන් මුලින්ම කිව්වේ දුෂණ වංචා නැති කරලා දඬුවම් දෙනවයි කිව්වා සහ මේ නිදහස් දිනයට පෙර උතුරු නැගනහිර ද්‍රවිඩ ප්‍රශ්න විසඳවයි කිව්වා. මොකුත් වා නැහැ.

:       4       11

Asanka Wednesday, 08 February 2023 12:29 PM

අනේ රනිල් මහත්තයෝ .තවත් සුරංගනා කතා එපා .මහින්ද වගේ හොර නඩයකගේ පිහිටෙන් ජනාධිපති කමේ ඉන්න ඔබට පුලුවන්ද. ඔවුන්ට එරෙහි දෙයක් කරන්න

:       2       6

nalaka Wednesday, 08 February 2023 12:31 PM

හොරෙකුට හිතෙන දෙවල් !!!

:       9       25

ranjith Wednesday, 08 February 2023 12:40 PM

ජනතාව බඩගින්නේ දහසක් දුක් කම්කටොළු මැද ජීවත් වෙන්නේ. මොන්ටිසෝරි ළමයින්ට කියන සුරංගනා කතාවලින් වැඩක් නැහැ.

:       1       3

Rata Perata Wednesday, 08 February 2023 12:42 PM

මෙයා බ්‍රේස්ලට් කතා කියන්න හරි දක්ෂයි. ගජමෑන් පරාදයි. හොරකම් කරපු සල්ලි ගන්න අවශ්‍යම වෙලාව මේක. ඒත් මෙයා කියන්නේ අමාරු කාලය ඉවර වුණාමලු හොරකම් කරපු සල්ලි ගන්න පනත ගේන්නේ. කවුද මේ?

:       1       6

C.K.Lankaputhra Wednesday, 08 February 2023 12:47 PM

අනෙ නිකන් ඉන්න මහත්තතයො, ඔබතුමා අල්ලන හොරු. අපි දැක්කනෙ ඔයා හොරු අල්ලපු හැටි. අපිව තව සැරයක් ගොනාට අන්දන්නද හදන්නේ. ඔයා තමයි හොරුන්ගෙ ආරක්ශකයා.

:       7       21

සඳුන් Wednesday, 08 February 2023 12:59 PM

රට ගොඩනැගීම සඳහා ඉදිරි සති කිහිපයේදී නමගිය කම්බ හොරු රැලකට කැබිනට් ඇමැතිකම් දීමට සූදානම් වන බව ආරංචියි. පත්වීම් දෙන ගමන්ම හොරු අල්ලන්න පුළුවන්.

:       6       24

Rohana Wednesday, 08 February 2023 01:07 PM

හොරකම්කල වත්කම් අයකිරීම ගැන මහ හොරාම කතාකරයි.

:       9       30

Sunil Wednesday, 08 February 2023 01:26 PM

මහ බැංකුවෙන් හොරකම් කළ ඒවත් අයකර ගන්නවද?

:       6       16

mahinda Wednesday, 08 February 2023 02:07 PM

අධෝමයි දැන් හනික සිංගප්පූරු ගිහින් අර්ජූන් ඇලෝසියස් කුදලා ගෙන එයි. නාකි හිවලා තවත් විහිලු කරනවා වගෙයි.

:       4       15

ROBIN HOOD Wednesday, 08 February 2023 02:08 PM

හොරෙක් අල්ලන්න හොරෙක් සෙට් කරන්න

:       3       9

ජයන්ත Wednesday, 08 February 2023 02:31 PM

IMF රවට්ටන්න ගහන ගැට.

:       3       11

Perera Wednesday, 08 February 2023 02:55 PM

මෙයා මුඛයෙන්ද ,අදෝ මුඛයෙන්ද මේ කතා කරන්නේ ?

:       1       3

Bamunuarachchi Wednesday, 08 February 2023 02:58 PM

නියමයි ඒත් කොමිස් ගහපු අය ඔය පනතට අසු වෙන්නේ නැහැ. රනිල් ඔය පනත් හදන්නේ අර්ජුන මහේන්ද්‍රන් වගේ අය බේරලා. බලමු මොකද වෙන්නේ කියලා? හොරකම් කරපු අය ඇසුවේවි. කව්ද පැමිණිලි කරලා තිබෙන්නේ අපේ ආයතනයේ දේවල් හොරකම් කරලා කියලා? පැමිණිල්ලක් නැතුව විභාගයක් නැහැ නේද?

:       4       2

සමල් Wednesday, 08 February 2023 03:44 PM

අස්සයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා වැඩක් තියෙනවාද මනුස්සයෝ?

:       1       4

Ananda Samarawickrama Friday, 10 February 2023 02:58 PM

අනේ හොදයි මහ බැංකුවෙන් වාෂ්ප උන මුදල්ද ගන්න පුළුවන්

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 526 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3295 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 876 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1268 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1061 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1244 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site