IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සොරාගත් එළදෙනුන් දෙදෙනා පණපිටින් පුච්චා මරලා

(නිමල් ජයරත්න)

දිඹුලාගල මැණිකේ ඇළ ප්‍රදේශයෙන් සොරකම් කළ ගැබ්බර එළදෙනුන් දෙදෙනකු රැගෙන යාමේ දී වූ බාධාවක් නිසා කුඹුරක බැඳ පිදුරු දමා පුළුස්සා  මරා දැමීමේ අවාසනාවන්ත පුවතක් දිඹුලාගලින් වාර්තා වෙයි.

සේරුවල ප්‍රදේශයේ ගොවියකු විසින් ඇතුකරනු ලැබූ මෙම එළදෙනුන් එම ගව පට්ටියෙන් සොරාගෙන යාමේදි අතරමඟවූ යම් බාධාවක් නිසා මෙසේ පුළුස්සා මරා දමන්නට ඇතැයි සැකකරයි.

මෙම සිද්ධිය සම්බන්ධෆයන් විධිමත් පරික්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.වීරසිංහ මහතා පවසයි.



අදහස් (22)

සොරාගත් එළදෙනුන් දෙදෙනා පණපිටින් පුච්චා මරලා

කමල් Friday, 24 September 2021 10:36 AM

අනිච්චා වත සඞ්‌ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො. සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ය.

:       1       23

Raveendra Friday, 24 September 2021 10:42 AM

මේ මිනිසුන් මොනතරම් පව්කාරයන්ද ? අහිංසක සතුන් පව්.....

:       0       33

මොහොමඩ් Friday, 24 September 2021 12:59 PM

මිනිස්සු හරක් මස් කනවනේ...

:       2       4

RuhunuFriday, 24 September 2021 02:16 PM

යන්න තැනක් තියෙයිද මේ වගේ අමනුස්ස වැඩ කරල

:       0       4

BamunuarachchiFriday, 24 September 2021 05:07 PM

මේ මොන පව්කාර වැඩද

:       0       0

BamunuarachchiFriday, 24 September 2021 05:27 PM

ඒ ජරා පුරුද්ද මෙරටට ගෙනාවේ කව්ද?.

:       0       0

BamunuarachchiSunday, 26 September 2021 09:20 AM

හම්බන්තොටින් ගොඩ බැස්ස කට්ටිය තමයි.

:       0       0

BamunuarachchiSaturday, 25 September 2021 07:01 AM

හරක්මස් කන ජරා පුරුද්ද මේ බෞද්ද රටට ගෙනාවේ කවුද?

:       0       0

පිටිගල මිලානෝ Friday, 24 September 2021 11:19 AM

මෙවැනි මනසක් ඇති පව්කාරයෙක් මනුශ්‍ය ආත්මයක් ලැබුවේ කෙසේද? මදුරුවෙක්වත් නොමරන මට මෙම සිදුවේම මහත් කම්පනයක් ගෙනදෙයි.

:       5       21

hasiFriday, 24 September 2021 11:48 AM

මිලානෝ වල මදුරුවෝ ඉන්නවද

:       2       9

පිටිගල මිලානෝ Friday, 24 September 2021 12:07 PM

ලෝකයේ රටක් නෙවෙයිද

:       1       6

rohana kumara mendisFriday, 24 September 2021 01:08 PM

මිලානෝ වල විතරක් නෙමේ ලෝකේ හැම රටේම මදුරුවෝ ඉන්නවා හොදේ

:       1       3

පිටිගල මිලානෝ Friday, 24 September 2021 01:43 PM

පිටිගලත් එක්තරා විදියක මදුරුවෙක් තමයි...

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 24 September 2021 11:52 AM

අනේ මෙහෙමත් හිත් පිත් නැති නොමිනිසුන්. මෙය හොරකමට එහා ගිය දෙයක්. සතුන්ගේ හිමිකරුවා සමග බද්ධ වෛරයක් තියෙන්නට ඇති.

:       0       15

Aruna Friday, 24 September 2021 12:01 PM

මොන ලොකෙට යන්නද මේ කරුම. ඒත් මගේ දැනුම අනුව මේක පුස්සලා මරල නෙමෙයි. මරල පුස්සලා තියෙන්නේ. වෙලේ මැද නිසා අකුණක් වෙන්නත් පුළුවන්

:       1       6

එරංග ඉන්දීවර Friday, 24 September 2021 12:02 PM

මේ සිදුවීමෙන් සසර චක්‍රය අවබෝධ කරගන්න. මෙය සිදු කල පුද්ගලයන් ගැන සිතමින් ඔබගේ සිත ද්වේෂයෙන් පුරවා නොගන්න නුවණැති වන්න. මේ සිදුවීම අරඹයා මෙය සිදු කල අයට දිය යුතු අවම හා ලිහිල්ම දඬුවම කුමක්දැයි කියා කල්පනා කලහොත් ඔබට වැටහේවි, මෙලෙසම යම් දිනක ඔවුන්ටත් පිළිස්සී මිය යෑමට කටයුතු යෙදුනා නම් එය ගැළපෙන බව. එහෙම නම් මෙම ගැබ්බර එළදෙනුන්ටත් විපාකයක් ලෙස එවැනි දඬුවමකට යටත් වෙන්න උනා විය හැක. මෙම සිදු කල මිනිසුන් අලුතින් සසර චක්‍රයකට මුල පිරුවා හෝ පෙර භවයක වෛරයක් සන්සිඳුවා ගත්තා විය හැක.

:       0       14

Prabha Friday, 24 September 2021 01:40 PM

බන කියන තරමටම පිළිපදින මිනිස්සු ලංකාවේ නැහැනේ.

:       0       5

Sk Friday, 24 September 2021 12:53 PM

කොහේ ගෙනියන්නද මේ පාප කර්ම කරනේ

:       0       5

Surain Friday, 24 September 2021 01:05 PM

මිනිසුනි ඇයි මේතරම් අමනුස්ස වැඩ කරන්නේ . මේ තරම් පාප කර්ම කරලා කොහේ ගෙනියන්නද හදන්නේ

:       0       6

Mf Friday, 24 September 2021 02:13 PM

හිතක් නැති මිනිස්සු...හරකුන්ට වාඩා තිරිසන්නු...

:       0       3

Dilshad Friday, 24 September 2021 03:04 PM

කාලකන්නි මිනිසු. අසරණ සත්තු පව්

:       0       0

nalin Friday, 24 September 2021 04:06 PM

අරුණගේ අදහසට මමත් එකඟයි. මෙතන අකුණක් වැදිලා වෙන්න ඇති. පිදුරු ගොඩක් දාලා ගිනි තියලා නෑ. සතා මැරෙන්න තරම් පිච්චිලත් නෑ. ගින්දර එක සරළ රේඛාවක් දිගේ ගිහින් තියෙන්නේ. අකුණක් කියලම තමයි හිතන්න වෙන්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 530 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3186 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 3801 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 10057 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3908 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 529 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 268 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site