IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


’සුරංගනා කතා වැඩක් නැහැ’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

"සුරංගනා කතා ලස්සන කතා කොච්චර කිව්වත් වැඩක් නෑ. ඒවා ප්‍රායෝගිකව බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්" යැයිද  ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අය වැය පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

 



අදහස් (25)

’සුරංගනා කතා වැඩක් නැහැ’

Jayantha Monday, 13 November 2023 06:24 PM

තොපිලගේ ව්‍යාපෘති බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වුනු නිසා තමයි රටට මේ වගේ වෙලා තියෙන්නේ

:       0       17

යකා Monday, 13 November 2023 06:34 PM

මූට මතක නැහැ මූත් ඉන්නේ ආණ්ඩුවේ කියල :D

:       0       17

සුරංගනා Monday, 13 November 2023 06:37 PM

උබල කියපු සුරංගනා කතාවලට 69ලක්ෂයක් රැවටිලා අන්තිමට අපිට යන්නවුනේ පශ්චාත් භාගෙන්.පිණට කන්න බලං ඉන්න උන් ඉන්නකන් හැමදාම අහන්න වෙන්නෙ සුරංගනා කථා තමයි

:       0       13

fairoos Monday, 13 November 2023 07:11 PM

ආ එහෙමද? එහෙනම් අයවැයට විරුද්ධව ඡන්දය දෙයිනේ...?

:       0       1

Indika Monday, 13 November 2023 07:16 PM

අඩෝ නෑෑෑෑෑ......

:       0       5

Cham Monday, 13 November 2023 07:24 PM

ලජ්ජාවක් නැති රාජපක්ෂ කෙනෙක්.

:       0       2

විජිත් Monday, 13 November 2023 07:30 PM

සුරංගනා කතා ? ඔව් ,කලක් දිව්‍යලෝකය වගේ තිබුන මේ රට " හොරා කාලා " නැත්තටම නැතිකලේ මහින්ද රාජපක්ෂ නම් හොර දෙටුවත් , ඔහුගේ සහචරයනුත් , නාමල් කියන පට්ටම පට්ට හොර නාම්බත් එකාගේ හොර යහළුවනුත් බව කවුරුත් දන්නවා.

:       1       15

C.K.Lankaputhra Monday, 13 November 2023 08:43 PM

අපි ඉතින් ඇති වෙන්ඩම දැක්කනේ ඔය පුතංඩ්යගෙ බාප්පලා අප්පලා බ්ම් මට්ටටමේ අයට කෙලපු කෙලිල්ල. අනේ නිකං ඉන්නවා බයිලා කියන් නැතුව.

:       0       13

Rata Perata Monday, 13 November 2023 10:22 PM

දැන්වත් තේරෙනවද උඹේ මහ එකත් කිව්වේ සුරංගනා කතාම තමයි කියලා.උඹලා ඔක්කොම එකයි

:       0       5

Perera Monday, 13 November 2023 10:52 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු ,ඔහෙලා ගෙනත් දාගත්තු මිනිහා සුරංගනා කතාද කියන්නේ ?

:       0       6

Bamunuarachchi Monday, 13 November 2023 11:37 PM

හලෝ ඔහේ ඔය විවේචනය කරන්නේ ඔහේ තාත්තාගේ කොහේදෝ තැනක ඉන්න කොට දේශපාලනයට ආපු දේශපාලකයෙකුට නේද?

:       0       13

Lional Tuesday, 14 November 2023 12:11 AM

එදා බිම් මට්ටමින් ඔය හැම එකක්ම හොයලා බලලා ක්‍රියාත්මක කරපු නිසා දැන් මිනිස්සුන්ට දෙය්යනේ කියලා එදා වෙලා කන්න නෑ.

:       0       9

0 Tuesday, 14 November 2023 03:16 AM

වස්සා

:       0       6

Rajun de Silva Tuesday, 14 November 2023 03:28 AM

බලාපල්ලා මේ කියන ගොබිල දිහා.

:       0       12

abaran Tuesday, 14 November 2023 04:13 AM

දැන් ඔහේගේ අප්පච්චි අවුරුදු කියක් අය වැය ඉදිරිපත් කලාද ? මතකද එයා ඉෂ්ට කරපු පොරොන්දුවක් ? අපේ රටේ මෙතෙක් කල් ඉදිරිපත් කරපු ගැලරිය පිනවන අය වැය ලේඛන වලට වඩා මෙහි දියුණු ලක්ෂණ තියෙනවා නමුත් ඒවා කුහකයින්ට පෙනෙන්නේ නැහැ .

:       0       13

Dinesh Tuesday, 14 November 2023 06:04 AM

පාඩුවේ ව්‍යාපාරයක් කරගෙන හිටපු අපිව පාරට වට්ටලා තව බයිලා ලියවනවා

:       0       6

Nimal Tuesday, 14 November 2023 06:08 AM

බලයේ හිටියා නම් ඕකම අනික් පැත්තට කියයි .අපි නොදන්නා නාමල්

:       0       5

Nimal Tuesday, 14 November 2023 06:26 AM

රට යන අත

:       0       5

සල්ලි Tuesday, 14 November 2023 07:09 AM

තොපේ මහ එවුන් කොරපු හරිය තමා ඉතිං මේ. ඉංදියාව සදට පා තබන්න ඩොලර් මි. 25. ලංකාව මි. 385. එහෙව් එවුන් එනවා දැන් උපදෙස් දෙන්න.

:       0       12

Kumar Tuesday, 14 November 2023 08:19 AM

නැව ගිලුනත් බෑන් චුන් කියන්නෙ ඒකටද?

:       0       6

M m Tuesday, 14 November 2023 08:36 AM

සුරංගනා කතා තොපිනෙ කිවිවෙ තිබුනු හැම දෙයක්ම හොරකමි කරල රට කාල දැන් එනව බබා වෙන්න තොපිට හෙනම ගහන්න ඔින

:       1       11

Anura Tuesday, 14 November 2023 08:54 AM

සුරංගනා කතා වැඩක් නැහැ’

:       0       7

namal Tuesday, 14 November 2023 09:14 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       1       11

Prasanna Tuesday, 14 November 2023 10:25 AM

බයිල නොගහ හිටින් හොරා ..රට විනාශ කරා තොපෙ පවුල

:       1       13

Bamunuarachchi Tuesday, 14 November 2023 06:01 PM

ඔව් බන් ප්‍රසන්න මෙයා ගේ අප්පච්චි නොසිටින්න අපිට ප්‍රභාකරන් එක්ක හොඳ ආතල් එකක් ගන්න තිබුණ නේද? යකෝ ඉංග්‍රීසි කියමනක් තිබෙනවා Give the devil his due කියලා. ඈ බොල මහින්ද අවුරුදු 30 යුද්දේ නිමා කිරීම, නොරොච්චෝලේ විදුලි බලාගරය පිහිටුවීම, අධිවේගී මාර්ග නිම කිරීම, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල ඉඳිකර දීම රට විනාශ කිරීමක්ද බොල? මහින්ද 2005 සිට 2014 රටට කල වැඩ කොටස 1977 පසුව රටට කල එක නායකයෙකුගේ නමක් කියන්න. කවදාද ඉපදුනේ? අරටු බැහැපු ජෙප්පෙක් වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 47 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 331 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 766 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 346 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 196 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 456 2

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39614 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25776 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site