(රොමේෂ් මධුෂංඛ)
විශාල ප්‍රමාණයේ සරුංගල් පහක් එකට ගැට ගසා කඹයට ආදාරයෙන් සරුංගල් යවමින් සිටි යාපනය පේදුරුතුඩුව පූලෝලි ප්‍රදේශයේ තරුණයකු එම සරුගංල් සමග අඩි 40ක් පමණ ඉහළ ආසේ පාවි ගොස් ඇතැයි වාර්තා වෙයි.
තරුණයන් පිරිසක් එක්ව සරුංගල් පහක් පමණ එකට ගැට ගසා යවන්න සූදානම් වත්ම එකවර ආ විශාල කුනාටුවකට අසුව එක් සරුංගලයක් පාවි ගොස් ඇත. එම සරුංගලය බැඳතිබූ කඹට අල්ලාගෙන සිටි තරුණයා ද එම සරුගංලය සමග පාවි ගොස් ඇත.
ඔහු සමග සිටි අනෙක් තරුණයන් දැඩි පරිශ්‍රමයක් යොදා කඹය ඇද ඇති අතර ඉහළ අහසේ පාවෙමින් සටි තරුණාය අඩි 10ක් පමණ පහළට ගෙන ඇත. ඒ අවස්ථාවේ තරුණය කඹය අතහැර බිමට පැන ඇතැයි වාර්තා වෙයි.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරුංගලයත් සමග තරුණයා අහසේ පාවී යයි - වීඩියෝ
සෑම් Tuesday, 21 December 2021 12:20 PM
හොඳ කාලෝචිත සොයා ගැනීමක්, ඉස්සරහට ගමන් යන්න වෙන්නේ සරුංගල් වල නැගලා තමයි. සල්ලි නෑ, තෙල් නෑ, වාහන නෑ
gunarathnaWednesday, 22 December 2021 07:39 AM
මෙතනත් දේශපාලනය .හැම රෙද්දකටම දේශපාලනය සම්බන්ධ කරන නරුමයෝ ඉන්න රටක දියුණුවක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද
janahithaWednesday, 22 December 2021 01:11 PM
ඉඩමක් අරන් දෙමු වීර ක්‍රියාවක්.
desapala Wednesday, 22 December 2021 01:10 PM
වීර තරුණයෙක් වහාම කොළඹින් ඉඩමක් දෙන්න ඕන.
Siri Saturday, 08 January 2022 11:31 AM
ඒ කාලේ දඬු මොනරය... දැන් සරුංගලය!!