IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


සොරණාතොට ගැමියෝ පාරට බසිති

(නිශාන්ත කුමාර  සහ පාලිත ආරියවංශ )

සොරණාතොට ප්‍රාදේශීය ලේකම්   කොට්ඨාශයට අයත් වත්තේකැලේ ,කන්දේගෙදර    එගොඩවෙල,    ඇතුළු ගම්මාන රැසක හැටකට 60   ක   පමණ පිරිසක් අද (09) උදෑසන සොරණාතොට ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

 තම ජල බිල්පත හිටි හැටියේම ඉහළ නැංවීම, මෙන්ම තමුන්ට ජල සැපයුම් තුලින් පිරිසිදු ජලය ලබා නොදීමට විරෝධය පළකරමින්    ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරතව සිටියහ.

ජල   පාරිභෝගික අයිතීන් සුරැකීමේ   එකමුතුව  මගින් උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

අද (09)   උදෑසන 9.00 ට පමණ ප්‍රාදේශීය සභාව ඉදිරිපසින් දිවෙන බදුල්ල මහියංගන මාර්ගය අසලින් විරෝධතාව ආරම්භ කළ පිරිස පසුව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නියළුනු අතර   පෙරවරු 1000 ට    පමණ ඔවුහු ප්‍රාදේශීය සභාවේ පිවිසුම් දොරටුව ඉදිරිපසට පැමිණ යළිත් සටන්පාඨ කියමින් විරෝධතා දක්වන්නට වූහ.

‘‘ පිරිසිදු ජලය වහා ලබා දියව්,   අසාධාරණ ලෙස වැඩි කළ ජල බිල වහා පහත  හෙලනු ‘‘ ආදී වැකි සඳහන් පුවරු අතින් ගත් උද්ඝෝෂකයෝ   විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වන්නට   වූහ.

උද්ඝෝෂකයින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් බදුල්ල මහියංගන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.



අදහස් (0)

සොරණාතොට ගැමියෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 129 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 16 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 80 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 136 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 55 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


බදුල්ල අනතුරේ රියැදුරුගෙ බලපත්‍රය අත්හිටුවලා
2024 නොවැම්බර් මස 05 321 0

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 412 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1316 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site