IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සරත් ෆොන්සේකා ජනපති සටනට?

 2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත්ෆොන්සේකා මහතා පවසයි .

සිය X ගිණුමෙන්  නිල  නිවේදනයක් නිකුත් කරමින් මේ බව සටහන් කර ඇත.

ඔහුගේ ගිණුමේ සදහන් නිවේදනය  මෙසේ දැක්වෙයි .

 



අදහස් (15)

සරත් ෆොන්සේකා ජනපති සටනට?

පිටිගල මිලානෝ Thursday, 25 July 2024 09:26 AM

ඔබට තිබෙන ජනතා කැමැත්ත අඩු කරගන්න එපා මෙවැනි පිස්සු ප්‍රකාශ කරලා.

:       22       64

sisira Thursday, 25 July 2024 10:04 AM

මෙයත් කවදාවත් තමන්ගේ තරම් හා හැකියාව තේරුම් නොගන්න කෙනෙක් . ඕන නම් ඡන්ද ලක්ෂයක් ගනීවි . කමක් නැහැ මෙදාපාර මෙයාටත් විශ්‍රාම යන්න පුළුවනි .

:       22       57

samThursday, 25 July 2024 12:30 PM

මගේ ඇස්තමේන්තුව මෙයා චන්ද ලක්ෂ දෙකත් තුනත් අතර ගණනක් ගනීවි කියලයි.

:       24       7

Kapila Thursday, 25 July 2024 10:50 AM

තනියම ඉල්ලලා කුජීත වෙනවට වඩා හොඳ නැද්ද දුෂණයෙන් තොර පක්ෂයකට සහය වීම.

:       0       11

Saman priyantha Thursday, 25 July 2024 10:54 AM

මැති තුමණි ඔබට ලොකු ආදර සම්ප්‍රයුක්ත ගෞරවයක් තිබෙනවා, සහ ඔබතුමන් ත්‍රස්තවාදයෙන් රට මුදවාගන්න දුන් නායකත්වය අතිවිශිෂ්ඨයි. ඔබ තුමන් රටට ණය නැහැ, ජාතියට ණය නැහැ. කෘතගුණ දත් ගුණදම් වඩන මිනිසුන් මේ ලක්ධරණී තලයේ සුලභයි සහ නිහඬයි ඔවුන් ඔබතුමන්ට කෘතගුණ සැලකීමක් ලෙස අදටත් පින් දෙනවා. දේශපාලඥයින් ඡන්ද ගන්න වාසනාවන්තවුනාට පින් ගන්න වාසනාව නැහැ. ඔබතුමන්ට ඒ වාසනා දෙකම තිබෙනවා සහ ඒ සඳහා සුදුසුයි එවගේම ඔබතුමා යුද්ධයෙන් රටබේරාගත්තාවගේ වංචාවෙන් , දූෂණයෙන්, මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගෙන සදාචාර සම්පන්න රටක් බවට පත්කරවන්න ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂාකොට බබුලුවන්න කටයුතු කරාවී කියන විශ්වාසයක් සමස්ථ ජනතාව තුල තිබෙනවා.

:       14       29

sam Thursday, 25 July 2024 11:31 AM

පිස්සු නැත්නම් හොඳා .චන්ද 5000 විතර හම්බ වෙයි .අනේ නිකම් කාලයයි ධනය විනාශ කරගන් නැතුව ඉදින් මචෝ .තමන් ගැන බොහොම අදිතක්සේරුවෙන් ඉන්න පිස්සු පොරක්

:       3       10

නන්දන පනා-මිලානෝ Thursday, 25 July 2024 11:44 AM

උතුරෙන් වුනාට කමක් නෑ, උතුරෙන් ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂකයා මේ රටට සහ සියලුම ජනතාවට යහපත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා නම් දකුණේ අපිත් ඔහුට ඡන්දයක් දීම ගැන සලකා බලනවා.. දකුණේ එවුන් කුලල් කාගෙන හැම කෙනාටම ලක්‍ෂ 20ක් 25ක් වගේ ලැබෙන තත්ත්වයක උතුරේ පොදු අපේක්‍ෂකයා දෙමළ මුස්ලිම් සහ සිංහල ඡන්ද ප්‍රමාණයකුත් අරගෙන ජනාධිපතිවරයණය දිනන්නත් ඉඩ තියෙනවා..

:       18       4

fairoos Thursday, 25 July 2024 11:45 AM

අපි ඉවරයි අයියේ .මෙයත් චන්දෙ ඉල්ලනවලු

:       16       6

Saman Priyantha Thursday, 25 July 2024 11:49 AM

මේ ඉතිරි කොටස. නමුත් මැතිතුමණි මහින්ද මහත්තයා සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හැරුණුවිට ඔබතුමා ගත් බොහෝ දේශපාලන තීන්දු තීරණ සහ ප්‍රකාශ ඔබතුමාගේ කීර්තිනාමයට හානිකළා, මෙම තීරණයත් එය දෙගුණ තෙගුණ කරවන්නක්. ඔබතුමා මේ රටට ජාතියට වටිනා සම්පතක්. ඒ වටිනාකම අඩුවෙන්න දෙන්න එපා. මේ රටට ඔබතුමාගේ සේවය අවශ්‍යයි. කරුණාකර ටිකක් ඉවසන්න, නිහඬවන්න, දැනට ඔබතුමා සිටින තැනම ඉන්න, එම ස්ථානයේ තනතුරේ රැඳී ගෞරවය ආරක්ෂාකරගන්න, . කාලය විසින් ඔබතුමා සුදුසු ස්ථානයේ ඔසවා තබනු නොඅනුමානයි. මේ තීරණය ඔබතුමා ගන්නවානම් එය ඔබතුමා මෙතෙක් ගත් තීන්දු තීරණ අතරේ අඥානම තීරණය වනු ඇති, ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාම කැමතිවේවි, සතුටුවේවි ගොඩාක්. ඔවුන් දිනවීමයි ඔබතුමා මේ කරන්නේ, කරුණාකර තේරුම් ගන්න ඔබතුමා ජනාධිපතිවරණ සටනක ජෝකර් කෙනෙක් වියයුතු කෙනෙක් නොව ද්වන්ද සටනක ප්‍රතිවාදියෙක් සහ එහිදී ඔබතුමන්ට ජය නියතයි. කරුණාකර නිහඬවන්න, ඉවසන්න. තෙරුවන් සරණයි ..!!!

:       20       7

Buddika Thursday, 25 July 2024 12:00 PM

මෙයාට තිබ්බ මුලින්ම චන්දෙට ඉල්ලද්දි ලොකු ජනතා කැමැත්තක්.ඒත් ඒක අද බින්දුවට බැහැලා .ඒක කරගත්තෙ එයා විහින්ම.බල තන්හාව,හිතුවක්කාර ඇට්ටර ගොන් ප්‍රකාශ ,තමන්ගෙ තරම නොදැනීම නිසා.මෙයාට චන්දෙ දෙන මිනිස්සු අද නෑ.කිසිම තැනක වැදගත් විදියට ඉන්න නොදන්න මනුස්සයෙක්.අවසානෙ අද පච වෙලා බලුවෙලා ඉන්නෙ

:       17       13

siri Thursday, 25 July 2024 12:21 PM

ඔය උන සනීප වෙන්න චන්දෙ ඉල්ලන්නම වෙනවා .එතකොට තනියම චන්ද කීයක් ගන්න පුලුවන්ද කියලා තේරුම් අරන් නිදහසේ ඉන්න පුළුවනි

:       6       16

Kumara Thursday, 25 July 2024 01:40 PM

කුරුට්ටොන්ගේ ගුණ්ඩුවක් කන්න වගේ ලෑස්තිය​.

:       2       9

Lakmali Thursday, 25 July 2024 06:34 PM

ගරු මැතිතුමා 2010 ජනාධිපතිවරණය වෙලාවේ ඔබතුමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ කෙනෙක් හැටියට මෙවර ඔබතුමා ඉදිරිපත්වීමට කැමැති නැහැ. මොකද ඒ වෙලාවේ ඔබතුමා පරාජයට පත්වුණා කියලා අපි පිළිගන්නේ නැහැ. ඒත් නැවත ඉදිරිපත් වෙලා එදා ලැබූ මනාප ප්‍රමාණය අඩුකර ගන්නවාට අපේ කැමැත්තක් නැහැ.

:       0       3

Rohana Thursday, 25 July 2024 10:02 PM

සරත් පොන්සේකා ජනාධිපතිවරනය තරගකිරීම කිසිම තේරුමක් ඇති වැඩක් නොවෙයි.

:       0       0

ගමේ එකාලා Thursday, 25 July 2024 10:41 PM

තරුණයන්ට අවස්ථාවක් දෙන්ඩ ඕන කියලා කියපු ඔබතුමා ඉදිරිපත් වෙන්නේ අහවල් දේකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1412 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1892 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 465 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3052 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2471 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1806 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34713 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site