IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


සිරිපා වන්දනා සමය අවසන්:සුමන සමන් දේව ප‍්‍රතිමාව ගල්පොත්තාවල විහාරයට වැඩමකරවයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ලසන්ත නිරෝෂණ)
සිරිපා වන්දනා සමය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කරතිබූ සධාතුක කර`ඩු, සුමන සමන් දේව ප‍්‍රතිමා සහ පූජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරයට වැඩම කරවීමේ කටයුතු  නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් මත සිදු කළ බව ශ‍්‍රීපාදස්ථානාධිපති, රත්නපුර මහ දිසාවේ ප‍්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි පැවසූහ.
සුමන සමන් දේව ප‍්‍රතිමා සහ පූජා භාණ්ඩ සිරිපා මලූවෙන් ආපසු වැඩම කරවීම අවස්ථා දෙකක දී අද සිදුකරනු ලැබීය.
ඒ අනුව උදෑසනින්ම රත්නපුර සහ කුරුවිට එරත්න පාර ඔස්සේ වැඩම කර තිබූ සධාතුක කර`ඩු, දේව ප‍්‍රතිමා සහ පුජා භාණ්ඩ ආපසු වැඩම කරවන ලදී. ඒවා රත්නපුර ශ‍්‍රී පලාබද්දල ශ‍්‍රීපාද රාජමහා විහාරස්ථානය වෙත පාගමනින් වැඩම කරවනු ලැබීය.
එම පූජාභාන්ඩ දහවල් 11.30 පමණ වනවිට ශ‍්‍රී පලාබද්දල ශ‍්‍රීපාද රාමහා විහාරස්ථානයට ළඟවිය. එතැන් පටන් අලංකාරව සැරසූ රථ දෙකකින් එම පූජාභාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.

 

 



අදහස් (1)

සිරිපා වන්දනා සමය අවසන්:සුමන සමන් දේව ප‍්‍රතිමාව ගල්පොත්තාවල විහාරයට වැඩමකරවයි

Lankans Thursday, 27 May 2021 01:43 PM

ෂා මාරු... වෙන ආගමක මේ වැඩේ කළොත්? මේ වගේ අවධියක? කුහක කම කියන්නේ ඕකම තමයි

:       84       6

ඔබේ අදහස් එවන්න

දියත

කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 351 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 07 157 0

යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප


‘‘දේශපාලන අත්දැකීම් තිබුණට හොරාකන අත්දැකීම් නෑ‘‘
2024 නොවැම්බර් මස 07 297 0

දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර


ගිනි අවි යළි බාර දීමේ කාලය දිග් කරයි
2024 නොවැම්බර් මස 07 250 0

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.


ජන්ද කාඩ් බෙදීම අදින් අවසන්
2024 නොවැම්බර් මස 07 84 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.


’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 824 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 47 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 438 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1375 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site