IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


සරම්ප එන්නත් ලබාදීම ලබන 4 වැනිදා සිට

(නිමල කොඩිතුවක්කු)

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ලබන 4 වනදා සිට 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවත් 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

ලෝකයේ වැඩියෙන්ම පැතිර යා හැකි වයිරසය මෙය බවත් එය සාර්ස්  හා කොවීඩ් වයිරසයට වඩා වේගයෙන් පැතිර යාමේ අවධානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

එක් පුද්ගළයෙකුගෙන් පුද්ගළයින් 10 ත් 18 ත් අතර පිරිසකට මෙම වයිරසය පැතිර යා හැකි බවත් වළක්වා ගැනීමට ඇති එකම අවස්ථාව ප්‍රතිශක්තිකරණය බවත් විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසීය. 



අදහස් (0)

සරම්ප එන්නත් ලබාදීම ලබන 4 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න

දියත

වර්ජනය අස්සේ දුම්රියක් කන්කසන්තුරේ ගිහින්:පාඩුව ලක්ෂ 30යි
2024 ඔක්තෝබර් මස 31 72 0

දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන


සුපිරි ඉන්ධන මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 31 453 0

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.


රුහුණු කුමාරි පීලි පනී
2024 ඔක්තෝබර් මස 31 124 0

මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


‘‘මහින්දගේ මවිලකටවත් හානි වුණොත් බලාගෙනයි‘‘
2024 ඔක්තෝබර් මස 31 1632 0

හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.


මහින්දගේ ආරක්ෂකයෝ 60 දක්වා අඩු කරයි
2024 ඔක්තෝබර් මස 31 1695 0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර ඇත.


හංවැල්ලේ ව්‍යාපාරික නිවෙසට වෙඩි ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 31 610 0

හංවැල්ල ආටිගල පාර බටවල හන්දිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1122 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 636 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site