IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සූරියවැව ගොවීහු මාරාන්තික උපවාසය අත්හරිති

සනත් ගමගේ

වල්සපුගල යෝජිත වල්අලි කළමනාකරණ රක්ෂිත කලාපය ගැසට් කරන බවට  වනජීවි අධ්‍යක්ෂවරයා හම්බන්තොට දිසාපති ඩබ්ලිව්.එච්. කරණාරත්න මහතා හරහා ලිඛිත පොරොන්දුවක් දීමෙන් පසුව මාරාන්තික උපවාසය අද (10)  සවස අත්හළ බව ගොවීහු කියති. 

කෙසේ වුවද සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යන බව ගොවීහු පවසති.

මෙම රක්ෂිත ගැසට් කරන්නැයි ඉල්ලා පැවැත් වූ මාරාන්තික උපවාසයට සහය දක්වා අද අම්බලන්තොට නගරයේ දි උද්ඝෝෂණයක් ද පැවැති අතර ඒ හේතුවෙන් නගරයේ දැඩි තදබදයක් ද පැවැතියේය.

උද්ඝෝෂණයෙන් අනතුරව එම පිරිස දිසාපතිවරයා හමු වූ අතර එහිදී වනජීවි අධ්‍යාක්ෂවරයා දුන් ලිඛිත පොරොන්දුව උද්ඝෝෂකයනට දී ඇත. අනතුරුව ඔවුන් එම ලිඛිත පොරොන්දුව මාරාන්තික උපවාසයේ යෙදී සිටි ගොවීනට කියැවීමෙන් පසුව මාරාන්තික උපවාසය අත්හළ බව ගොවීහු කියති



අදහස් (1)

සූරියවැව ගොවීහු මාරාන්තික උපවාසය අත්හරිති

nimal Wednesday, 10 March 2021 05:50 PM

කෝ මේ විපක්ෂ නායක වගේම සදාහරිත පක්ෂයේ නායක සජිත්...? ප්‍රශ්න තියෙන පැතිවලට මිනිහා යනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පෙට්‍රල් නැව් 5ක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
2024 නොවැම්බර් මස 06 64 0

2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
2024 නොවැම්බර් මස 06 84 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 65 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 48 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 289 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 77 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 16 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site