(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නිෂ්පාදනයක් වන ‘සූර්යා සුවඳකූරු’ ක්‍රියාත්මක කරන ‘සූර්යා සුගන්ධ ධූප පූජාව’ කන්ද උඩරට දර්ශනීය සිද්ධස්ථානයක් වන රණවන පුරාණ රජමහා විහාරයේදී මේ මස 30 වැනිදා එනම් පෝය දිනයේ පැවැත්වේ.
එදින දිනය පුරා විචිත්‍ර ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ කාව්‍යමය ධර්ම දේශනා පැවැත්වෙන අතර සුවඳ වර්ග 14ක සූර්යා සුවඳකූරු පූජාව සමග සුවිශේෂී සුගන්ධ ධූප පූජාවක් සහ බෝධි පූජා පිංකම් පස්වරුවේ පැවැත්වේ.
බෞද්ධ ආගමික වැඩසටහන් වෙනුවෙන් සිය නොමසුරු දායකත්වය සපයන සූර්යා සන්නාමය හිමි ‘සන්මැච්’ ආයතනය සෑම මසකම සූර්යා සුගන්ධ ධූප පූජා පෝදා විශේෂ වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි එෆ්.එම්. නාලිකාව මෙන්ම ලංකාදීප පුවත්පත සහ ලංකාදීප සමාජමාධ්‍ය ජාලය සමඟ ඒකාබද්ධව ප්‍රචාරය කරයි.
මෙම පිංකම් මාලාවට සහභාගි වීමට සූර්යා සමාගම සැදැහැවත් සියලු දෙනාට ආරධනා කරයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සූර්යා සුගන්ධ ධූප පූජාව’ රණවන පුරාණ රජමහාරයේදී අද