සිරිල් ගාමිණි පියතුමා අද ( 16 ) දෙවැනි දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂෂණ දෙපාර්මේන්තුවට පැමිණියහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ බව කියන ප්‍රකාශයක් ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා සිරිල් ගාමිණි පියතුමා ඊයේ දිනයේද පළමුවරට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි අතර පැය 7 ක පමණ කාලයක් හිදී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගියෙ ගියහ.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙලෙස පියතුමන්ව කැඳවා තිබිණි.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිරිල්ගාමිණි පියතුමා දෙවැනි දිනටත් සී.අයි.ඩී.යට
sharm warn Tuesday, 16 November 2021 10:54 AM
මේ මෝඩ හැතිකරේ ඔබතුමාගෙන් අහනවද ආයුධ පෙන්නන්න යමුද කියලා එහෙම..?
BamunuarachchiWednesday, 17 November 2021 02:43 PM
එහෙම්ම කියන්නත් එපා
පිටිගල මිලානෝ Tuesday, 16 November 2021 11:29 AM
පොඩි දරුවන් පවා අමු අමුවේ මරුනු මේ සාපරාධී අපරාධයේ මහමොලකරුවන් අල්ලමු. යම් ආන්ඩුවක් ඊට ඉඩ නොදෙන්නේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. වතිකානුව සහ එක්සත් ජාතීන් සහ මරනකරුවන්ගේ සියලු රටවල් එකතුවී ජාත්‍යන්තර අධිකරනයකින්වත් මේකට වගකිවයුත්තන්ට දඩුවම් කලයුතුය.
දාස Tuesday, 16 November 2021 11:58 AM
සලේගෙන් ප්‍රශ්න කරන්නෙ කවද්ද ආයුබෝවන්
Bamunuarachchi Tuesday, 16 November 2021 12:30 PM
කරන්න දෙයක් නැහැ කුම්බලා මාළු කෑවනම්
මංගල Tuesday, 16 November 2021 12:31 PM
මම මේ පාස්කු ප්‍රහාරය හොදයි කියනවා නෙවෙයි. රනිල් බලයට ආපු හැම වෙලාවෙම රටේ ආරක්ෂාව බල්ලට ගියා. ඒ වගේම මේ පියතුමාලත් පෙරදී සිදුවුන කොටි ප්‍රහාර ගැන නොකර කතා තමයි හිටියේ.