IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සිරිල් ගාමිණි පියතුමා පැය 5කට පසු සී.අයි.ඩී.යෙන් පිටව යයි

(නිමන්ති රණසිංහ )

රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව තෙවැනි දිනටත් පැය පහකට ආසන්න වේලාවක් ප්‍රකාශ ලබා දුන් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

අද (22) පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සිරිල් ගාමිණී පියතුමන් එහි විශේෂ විමර්ශන ඒකක 1හි පෙනී සිටිමින් තෙවැනි වරටත් සිය ප්‍රකාශය ලබා දීමෙන් පසුව පස්වරු 2.30ට පමණ ඉන් පිටව ගොස් ඇත .

මෙම සිද්ධියට අදාළව  සිරිල් ගාමිණී පියතුමන් මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ ලබා දීම සිදු කළහ.

 



අදහස් (7)

සිරිල් ගාමිණි පියතුමා පැය 5කට පසු සී.අයි.ඩී.යෙන් පිටව යයි

sharm warn Monday, 22 November 2021 04:07 PM

පැය 5ක්ලු... පැය 3ක්ලු... ඉතින් කොහොමද විශ්වාස කරන්නේ...? අනිත් එක... දැන් ගරු පියතුමාගෙන් අහගත්තද එතුමා සහරාන්ට අවි පුහුණුව දුන්නද කියලා..? එතුමාව ප්‍රශ්න කරන්නේ හරියට එතුමා මහමොල කාරයෙක් වගේනේ... අයියෝ සල්ලි... ඔහොම සලකයි කියලා කවුද හිතුවේ...?

:       0       0

sathyapala Monday, 22 November 2021 04:20 PM

අපරාධකාරයෝ නිදැල්ලේ... අහිංසකයින්ට දවස ගානේ C.I.D එකට බඩගාන්න වෙලා. මේක තමයි සර්ගේ එක රටක්.. එක නීතියක්... කියන්නේ.

:       0       0

Bamunuarachchi Monday, 22 November 2021 04:57 PM

මවාගත්ත අදහස් කටින් පිටකළානම් ඒවා සනාත කරන්න. පූජකකම අදාළ පල්ලියට විතරයි. ඔබේ කතාව නිසා... අසාධාරණයක් වුණු නිලධාරියා ගැනත් සිතන්න...

:       38       12

පිටරැටියා Monday, 22 November 2021 06:24 PM

ලංකාවේ සමහර පූජ්‍ය පක්ෂයේ අය දූෂිත දේශපාලුවන්ට කඩේ යන හැටි ලෝකෙම දන්නවා. මොලේ උඩ ඉන්න අය වහල්ලු හැම දෙයක්ම දකින්නේ වපර ඇහින්... දේශපාලුවන්ට කඩේ ගිය අය... බොරු බේගල්වලට රැවටුණු ජනතාව අද අනාථයි. දේශපාලුවන්ට නම් පරම්පරා හත අටකට ඇතිවෙන්න යහමින් හරිහම්බ කරගත්තු එව්වා තියෙනවා...

:       4       19

බද්රානි Monday, 22 November 2021 10:17 PM

මහ මොළකාරයාගේ අණට කීකරු වෙලා රාජකාරිය පැහැර හැරපු නිලධාරියාට කොහොමද පියතුමාගේ කතාවෙන් අසාධාරණයක් වෙන්නේ? ගරු පියතුමා කීවේ පාස්කු කොමිසමෙන් හෙළිදරව්වූ සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි. එය සිරිල් ගාමිණී පියතුමාගේ මතය පමණක් නොවෙයි, මේ රටේ සියලුම බුද්ධිමත් ජනතාවගේ මතයයි. එක අතකට ඉතින් මේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටීමට සිදුවෙලා තියෙන්නේ කාගෙන්ද? බලාගෙන ගියාම ඒකත් ඉතින් විහිළුවක් තමයි??

:       0       0

samson Monday, 22 November 2021 05:21 PM

මිනීමරුවන් වින්දිතයින් ප්‍රශ්න කරන රටක් මේක. මුන් වහන්සේලා නොසැලී කරන සේවය හරි ආදර්ශමත්. අන්න නිරූපමා වගේ පාලක පැලැන්තියට මොකක් හරි නෑ කමක් තිබ්බා නන්, ඔබවහන්සේලාටත් අසනීපයි කියලා සී.අයි.ඩී එක ගෙදරට ගෙන්න ගන්න තිබ්බා. එහෙම නම් පැමිණිල්ල දාපු කෙනත් අතුරුදන් වෙලා ඇති. ඒත් ඔබවහන්සේලා නිරූපණය කරන්නේ පීඩිත ජනතාව නිසා දවස් ගණන් රස්තියාදු කර කර ගෙන්නනවා. ඔබවහන්සේලා වගේ එඩිතර සෘජු කීපදෙනෙක් හරි රටේ ඉන්න එක වාසනාවක්...

:       7       28

SamanMonday, 22 November 2021 09:44 PM

තමුන්ගේ වේදනාවට කෑගහන කෙනා හිරගෙට. මිනිමරපු උන් රජ පුටුවල. තිස්තුන්කොටියක් දෙය්යෝ ඉන්න රටේ, දළදා හාමුදුරුකෙනෙක් වැඩ ඉන්නවයි කියන රටේ ඔහොම දේවලුත් වෙනවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 8 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 885 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1932 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 260 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 150 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 826 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26638 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site