IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සර්වජන බලයේ ජනපති අපේක්ෂකත්වයට නම් තුනක්

(අමිල චින්තක ගමගේ)

සර්වජන බල සන්ධානයේ  ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.‍ෙඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එම නම් තුන අතරින් සුදුසුම අපේක්ෂකයා තෝරා ගන්නා බවද ගම්මන්පිල මහතා සදහන් කළේය.

ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමෙන් පසු අගෝස්තු  4 සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නියෝජිත සමුළුවේදී ඒ කවුරුන්දැයි රටට හෙළි කරන බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සර්වජන බල සන්ධානය යනු දේශපාලන පක්ෂ කීපයක එකතුවක් බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එහි නායකයෙකුද නැතිනම් වෙනත් කෙනෙකු ද යන්න ඉදිරියේදී බලා ගත හැකි බවද ගම්මන්පිල මහතා කීය.



අදහස් (10)

සර්වජන බලයේ ජනපති අපේක්ෂකත්වයට නම් තුනක්

ගමේ එකාලා Tuesday, 30 July 2024 02:27 PM

මොන සන්ධානයෙන් වත් වැඩක් නැහැ. දූෂිත දේශපාලුවන් ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි...

:       3       12

Muthu Tuesday, 30 July 2024 02:36 PM

මූන දැක්කත් ඔක්කාරෙට එනවා. හුඟ දෙනෙක් නොහිතන විදියට කඩේ යන හා රට කන අය...

:       3       9

dasun Tuesday, 30 July 2024 02:40 PM

මේ වගේ ත්‍රීවීල් පක්ෂ ගැන කතා වැඩක් නැත.

:       3       10

Kumasaru Tuesday, 30 July 2024 02:52 PM

නම් තුනම හැමෝම දන්නවා... ශුවර් එකටම ඡන්ද 3කට වඩා වැඩිය ගන්නවා.

:       3       12

Rohana Tuesday, 30 July 2024 03:05 PM

මේ සංධානවලින් ඇති වැඩක් නෑ. බලය ලැබුණත් කරන්නේ තනතුරු බෙදාගන්න පක්ෂ අතර කුලල්කා ගැනීමයි. එයින් පසු සංධානයත් ඉවරයි. ආණ්ඩුවත්... ඉවරයි...!

:       4       6

Liyanage Tuesday, 30 July 2024 03:16 PM

මේ අයට යන එන මං නෑ.

:       5       13

shantha Tuesday, 30 July 2024 03:20 PM

මඤ්ඤන්ද? ඡන්ද කඩන්න කාගෙන් හරි සල්ලි අරගෙන, ඕනෑ නම් ඡන්ද 200 ක් හම්බවෙයි. පට්ට හිඟන්නෝ...!

:       4       12

මැක්ස් Tuesday, 30 July 2024 04:03 PM

කවුරූ ආවත් කුජීතයි. තෙල් ඇමති වශයෙන් කටයුතු කරන කාලයේ මුහුණත් එක්ක තරහට නහය කපා ගෙන රටටම ඇරිය හැටි රටට මතකයි.

:       7       16

Prabath Tuesday, 30 July 2024 04:58 PM

ඇත්තේ බල ලෝභය මිසක් වෙන මුකුත් නෑ.

:       4       6

රෙක්ස් Tuesday, 30 July 2024 08:37 PM

මන්නාරං තෙල් රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා...!

:       2       12

ඔබේ අදහස් එවන්න

දියත

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 646 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 316 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 285 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2399 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 112 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1570 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32722 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23865 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site