(අමිල චින්තක ගමගේ)
සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.ෙඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එම නම් තුන අතරින් සුදුසුම අපේක්ෂකයා තෝරා ගන්නා බවද ගම්මන්පිල මහතා සදහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමෙන් පසු අගෝස්තු 4 සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නියෝජිත සමුළුවේදී ඒ කවුරුන්දැයි රටට හෙළි කරන බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සර්වජන බල සන්ධානය යනු දේශපාලන පක්ෂ කීපයක එකතුවක් බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එහි නායකයෙකුද නැතිනම් වෙනත් කෙනෙකු ද යන්න ඉදිරියේදී බලා ගත හැකි බවද ගම්මන්පිල මහතා කීය.
අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (
ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම සිදුකරය
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර
අධික වර්ෂාපතනයත් සමග නැගෙනහිර උගන්ඩාවේ ඇතිවූ නායයෑමකින් 17 දෙනකු මියගොස් තවත් 100 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටි
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් හමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සර්වජන බලයේ ජනපති අපේක්ෂකත්වයට නම් තුනක්
ගමේ එකාලා Tuesday, 30 July 2024 02:27 PM
මොන සන්ධානයෙන් වත් වැඩක් නැහැ. දූෂිත දේශපාලුවන් ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි...
Muthu Tuesday, 30 July 2024 02:36 PM
මූන දැක්කත් ඔක්කාරෙට එනවා. හුඟ දෙනෙක් නොහිතන විදියට කඩේ යන හා රට කන අය...
dasun Tuesday, 30 July 2024 02:40 PM
මේ වගේ ත්‍රීවීල් පක්ෂ ගැන කතා වැඩක් නැත.
Kumasaru Tuesday, 30 July 2024 02:52 PM
නම් තුනම හැමෝම දන්නවා... ශුවර් එකටම ඡන්ද 3කට වඩා වැඩිය ගන්නවා.
Rohana Tuesday, 30 July 2024 03:05 PM
මේ සංධානවලින් ඇති වැඩක් නෑ. බලය ලැබුණත් කරන්නේ තනතුරු බෙදාගන්න පක්ෂ අතර කුලල්කා ගැනීමයි. එයින් පසු සංධානයත් ඉවරයි. ආණ්ඩුවත්... ඉවරයි...!
Liyanage Tuesday, 30 July 2024 03:16 PM
මේ අයට යන එන මං නෑ.
shantha Tuesday, 30 July 2024 03:20 PM
මඤ්ඤන්ද? ඡන්ද කඩන්න කාගෙන් හරි සල්ලි අරගෙන, ඕනෑ නම් ඡන්ද 200 ක් හම්බවෙයි. පට්ට හිඟන්නෝ...!
මැක්ස් Tuesday, 30 July 2024 04:03 PM
කවුරූ ආවත් කුජීතයි. තෙල් ඇමති වශයෙන් කටයුතු කරන කාලයේ මුහුණත් එක්ක තරහට නහය කපා ගෙන රටටම ඇරිය හැටි රටට මතකයි.
Prabath Tuesday, 30 July 2024 04:58 PM
ඇත්තේ බල ලෝභය මිසක් වෙන මුකුත් නෑ.
රෙක්ස් Tuesday, 30 July 2024 08:37 PM
මන්නාරං තෙල් රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා...!