(යොහාන් භාසුර)
‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මීට සුළු මොහොතකට පෙර නම් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා දිලිත් ජයවීර මහතාගේ නම ජනාධිපති අපේක්ෂක ධූරයට යෝජනා කළ අතර සෙසු විධායක සභිකයන් ඇතුළු පාක්ෂිකයෝ එය ස්ථිර කළහ.
‘සර්වජන බලය’ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ ජාතික සමුළුව මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගංගණයේ පැවැත්වේ.
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සර්වජන බලයේ’ ජනපති අපේක්ෂක දිලිත් ජයවීර
jayantha Sunday, 04 August 2024 06:26 PM
විමල් කරගත්ත ලොකුම ගොං කම මේ..
Buddika Sunday, 04 August 2024 06:33 PM
ලන්කාවේද ඡන්දෙ ඉල්ලන්නේ...? දිලිත් මොනවද කළේ කියලා දිලුත් නොදන්නවා වුණාට අපි දන්නවා. රාජපක්ෂ ආනුභාවයෙන් බිස්නස් කරපු මෙයා කොන්දේසි විරහිතව රාජපක්ෂ පරපුරේ කුණු හෝදපු කඩේට ගිය මිනිහෙක්... අවසානයේ උතුම් කැලණියත් කෙලසලා නයෙක් යැව්වා. ඒ නිසා රාජපක්ෂ පරපුරෙන් කරපු රට විනාශ කිරීමේ මෙහෙයුමට මෙයත් වගකිව යුතුයි. කව්ද අනේ ඡන්දෙ දෙන්නේ...?
Prabha Sunday, 04 August 2024 06:34 PM
අතින් පෙන්නන්නේ මොකක්ද?
රට පෙරට Sunday, 04 August 2024 06:37 PM
එහෙනම් ඉතින් ලංකාවටම සර්ව දෝෂ නිවාරණයි දිලිත්ටත් වීරවංශටත් දෙදෙනාට රජයක් කරන්න පුළුවන්ද? පිස්සු නැත්නම් ශෝක් ජනතා මුදල් කාබාසිනියා කරන්න කරන උප්පරවැට්ටියක් කියන්න පුළුවන්...!
dasun Sunday, 04 August 2024 06:42 PM
පුළුවන් නම් ඡන්ද 5000ක් අරන් පෙන්නන්න.
Rata Perata Sunday, 04 August 2024 07:22 PM
කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ....!
Leel Sunday, 04 August 2024 09:25 PM
සර්වජන බලයට ජයවේවා!!! ඩීල් දාන ජාතිද්‍රොහීන් භංගවේවා!!!
ගමේ එකාලා Monday, 05 August 2024 12:17 AM
මොකක්ද දන්නේ නැහැ ඡන්ද ලකුණ? නයාගෙන් එනවා නම් තමයි අපි කැමැති..!
ගොවිරාළ Monday, 05 August 2024 03:42 AM
ව්‍යවසායක කියන්නේ දෙමළ භාෂාවෙන් ගොවියාට කියන වචනේ බිඳීයාමක් කියලා හිතෙනවා... ඉතින් ඔය දිලිත් උන්නැහේ ගොවියෙක් නම් දෙවැනි වරට ගොවියෙක් රජවෙන්න ගන්නා උත්සාහයක් කියන්න පුළුවන් කොහොම වුණත් ජාතිය බෙදීයාමක් සමග ඇපයත් රාජසන්තක වෙනවා...
Kazi Shajahan Monday, 05 August 2024 09:43 AM
ඔබතුමාට චන්ද ඕන නම් විමල් සහ උදය ව පෙන්වන්න එපා.මොකද බිම් මට්ටමේ මිනිස්සුන්ට ,උන් දෙන්නා පෙන්වන්න බැහැ .
සමන් Monday, 05 August 2024 09:51 AM
ඔබට ජය! සුබ පැතුම්...
fairoos Monday, 05 August 2024 11:29 AM
අනේ පව්...!
ගමේ එකාලා Monday, 05 August 2024 01:14 PM
නයි නටවන නාළිකාවේ අයගේවත් ඡන්ද ලැබෙන එක ෂුවර් නැහැ...