IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


සේරුවිල නාහිමිගේ ආදාහන පූජෝත්සවය ඉන්දියාවේදී සිදු කරයි

(අමදෝරු අමරජිව හා සුදත් බද්දේගෙදර)

චෙන්නායි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි කොවිඩ් 19 ආසාදනය විම නිසා අපවත්වු සේරුවිල මංගල රජමා විහාරාධිපති  මුංහේනේ මෙත්තාරාම අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝණායක හිමිගේ ආදාහන කටයුතු ශ්‍රි ලංකා වෙලාවෙන් ඊයේ (12) පස්වරු 07.30ට චෙන්නාහිදි සිදු කර ඇත.

අවසන් කටයුතු සිදුකරණ අවස්ථාවේ සේරුවිල මංගල රජමහ විහාරයේදි පැන් වඩා පාංශකූල කටයුතු සිදු කෙරිණි.

ත්‍රිකුණාමලය මහා මයාපුර ශ්‍රි සිද්ධත්ථාරාමාධිපති  දොඩම්දුවේ සිරි ධම්මානන්ද අමරපුර කල්‍යාණ වංශ මහා නිකායේ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝණායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් පැවැත්වුහ.

මුතූර් ගල්කන්ද රජමහා විහාරාධිපති  බලල්ලේ රතනසාර හිමි ඇතුලු ශීෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සේරුවිල මංගල රජමහා විහාරස්ථ චෛත්‍යවර්ධන සමිතිය, දායක සභාව මෙම පාංශුකුලයට සහභාගි වුහ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබද්දි අක්මා බද්ධයක් සදහා ඉකුත් මාර්තු මස අවසන් සතියේ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුලුත් වු මෙත්තාරාම නායක හිමියෝ ඒ සදහා මුලික ප්‍රතිකාර ලබමින් සිට ඇතැයි මෙරට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පැවසුහ.

කොවිඩ් 19 වෛරසය ඉන්දියාවේ පැතිරි යද්දි ශල්‍ය කර්මය කල්ගිය අතර එහිදි නායක හිමියන්ට කොවිඩ් 19 ආසාදනය වි ඉකුත් මැයි 11 දා ඉන්දියාවේ වේලාවෙන් රාත්‍රි 10.40 ට පමණ අපවත් වුහ. අපවත් වන විට උන්වහන්සේ 60 වන වියේ පසුවිය.

 

 



අදහස් (0)

සේරුවිල නාහිමිගේ ආදාහන පූජෝත්සවය ඉන්දියාවේදී සිදු කරයි

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 119 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 131 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 685 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1170 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 648 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 1543 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 441 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site