IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්

(අමදෝරු අමරජීව )

සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙහිවත්ත මහා විද්‍යාලයට අද (25) අලුයම වන අලියෙක් කඩා වැදී ඇතැයි පොලීසිය කියයි.

අලියා පෙරළා දැමූ පොල් ගසක් පාසල් ගොඩනැගිල්ලක වහලය මතට වැටීමෙන් එම ගොඩනැගිල්ලේ වහලයට හානි සිදු වී ඇතැයිද  සේරුනුවර පොලිසිය පැවසීය.

අලියා පෙරන ලද පොල් ගස පාසල් ගොඩනැගිල්ලේ වහලය මතට කඩා වැටීමෙන් වහලයට හා උළු කැට හතළිහකට පමණක් හානි සිදු වී ඇතැයි විදුහල්පති බී.ජි.එස්. විජේකුමාර මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.  මීට අමතරව පාසල් ජලනල පද්ධතියට හානි සිදුකර තිබේ.

 

ඇතැම් දිනවල උදෑසන හයට පමණ තමන් පාසල විවෘත කිරීමට එන විට අලියා පාසල තුළ රැඳී සිටින බවත් එවැනි අවස්ථාවල අවට දෙමාපියන් කැඳවා අලියා එළවා දමන අවස්ථා ඇති බවද විදුහල්පතිවරයා කීහ .සිදුවී ඇති හානිය පිළිබඳ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද දැනුවත් කර තිබේ .

 



අදහස් (5)

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්

පින්සිපොල් Friday, 25 October 2024 10:36 AM

කීවෙනි පන්තියටද ඇතුළත් කරගත්තේ?

:       2       20

අරවින්ද මොනරවිල Friday, 25 October 2024 11:14 AM

බෝඩ් එකක් ගහලා බලන්න සර්... අලින්ට ඇතුල්වීම තහනම් කියලා...

:       2       20

සදුම් Friday, 25 October 2024 11:19 AM

සුහුරු පංතිකාමරයක් හෝ බස් එකක් දෙන්න එන්න ඇති, මැතිවරණ නීති නිසා බැරි වුණා. තරහා ගියා. එච්චරයි.

:       0       20

mangala Friday, 25 October 2024 02:25 PM

අතපය තිබ්බ පලියට මේකේ කොටන්න එපා. කෙනෙක්ගේ දුක විහිළුවට ගන්න එපා. මිනිස්සු වගේ හැසිරුණා නම් තමයි හොඳ. අලියත් එකයි මේ වගේ සත්ව අදහස් තියෙන මිනිස්සුත් එකයි. එක අතකට සත්තු හොඳයි.

:       19       8

මූසිලFriday, 25 October 2024 03:41 PM

ඔයා එක්ක ජීවත්වෙන අය ගැන හරිම දුකයි. ඉන්න පළාතේ මිනිස්සුත් පව්...!

:       0       14

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 93 0

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 295 0

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 286 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 296 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 336 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 615 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site