IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන්න

(අංජුල මහික වීරරත්න )

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර තිබෙි.

ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම සඳහා එකතු වන්නැයි එම ආරාධනයේ සඳහන් වෙි.

ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට  අදහස් කරන අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂවල එකඟතාවය කඩිනමින් දැනුම් දෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා ඇත.



අදහස් (13)

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන්න

Ratne Friday, 29 July 2022 08:48 PM

ජනතාව වෙනුවෙන් කැපවූ තරුණයින්ට පහර දී අත්අඩංගුවට ගන්න.. හොර, මැර, දූෂිත රාජපක්‍ෂ කල්ලිය රකින මහබැංකු හොරුන් සමගද?

:       141       42

BamunuarachchiSaturday, 30 July 2022 05:40 AM

ටැලිපෝන් එකට කොටන එකයි දේශපාලනය කතාකොටන එකයි දෙකක් හලෝ. ඔහේ දන්නා දේශපාලන කතාවක් නැහැ. එක ඩිස්ලයික් වලින් පෙනෙනවා නේද?

:       22       4

randilSaturday, 30 July 2022 09:51 AM

හැමතැනම බහුතරේ... හරිනම් 69 ලක්ෂයක් නිසා රටට කෙළවූ හැටි අමතකද මේ ඉක්මනට...? 134 බහුතරේ ගත්ත කෙනෙක් පත්කරපු එකත් අමතකද? ඒකනිසා ඔය බහුතරය තමයි හෙනේ රටට...

:       0       7

SurainSaturday, 30 July 2022 10:31 AM

ඩිස්ලයික් දාන්නේ සංවිධානාත්මක කල්ලියක්... ලැප්ටොප් 100ට වඩා දාලා එක්තරා තැනක පවත්වාගෙන යන...

:       0       9

Rata PerataSaturday, 30 July 2022 12:03 PM

දන්නේ නැති මගුල් කතා කරන්නේ නැතුව ඉන්න හලෝ...!

:       1       3

ganegodaSaturday, 30 July 2022 01:16 PM

ඔන්න ඔහේ ඉන්න දෙන්න..!

:       0       0

siri Friday, 29 July 2022 08:57 PM

සියලුම පක්ෂ නායකයින් සමග පොදු වැඩපිළිවෙළකට එකඟත්වයක් ඇතිකරගන්න. එසේ නැතුව සුපුරුදු දේශපාලන සූදූව මේ රට බංකොළොත් වෙලා තියෙන වෙලාවේ නොකර ඉන්න.

:       3       69

seneSaturday, 30 July 2022 08:19 AM

සුදුවෙන් බලයට ආ කෙනාට සූදුව හැර කුමක්ද ??

:       1       15

ranjith Friday, 29 July 2022 08:59 PM

ඉදිරි වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කරන්න... අනතුරුව සර්ව පාක්ෂික එකඟතාව ලබාගන්න. වැඩපිළිවෙළක් නැතිව හිස් ගමනක් යාමෙන් රට තවත් ප්‍රපාතයට දවසින් දවස යන බවයි පේන්න තියෙන්නේ.

:       0       10

Rata Perata Friday, 29 July 2022 09:46 PM

ඉස්සරවෙලා ඔය පින් ජනපතිකමෙන් ඉල්ලා අස්වෙන්න.. එතකොට හැමෝම එකතුවෙයි.

:       0       6

දාස Saturday, 30 July 2022 04:34 AM

හොරු සමග වාසේ සදහා එක්වන්න.

:       0       11

Bamunuarachchi Saturday, 30 July 2022 05:37 AM

සර්වපාක්ෂික ආණ්ඩුවකින් වෙන්නේ දේශපාලකයෝ කවුරුත් බෙදාගෙන කෑමයි. විරුද්දපක්ෂයක් නැතිවෙයි. විරුද්ධ පක්ෂය වෙන්නේ අරගල කරුවන්.

:       6       12

ලුම්බිණි Saturday, 30 July 2022 09:13 AM

බොරුවැඩ නොකර ඡන්දයක් තිබ්බා නම් නේද හොඳ...?

:       1       12

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 738 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3712 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4766 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12488 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4415 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 580 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site