(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මොනරාගල, බුත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා කරනල්වරයකු වන සිය සහෝදරයා සමග ඇතිව තිබූ බව කියන ආරවුලක් මත එම හෝටලයට බීමතින් පැමිණ ගල් ගසා හානි සිදු කළේ යැයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බුත්තල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මඩොල් සිම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටින 56 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
බුත්තල ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලය සම්බන්ධයෙන් සහෝදරයින් දෙදෙනා අතර පැවති ආරවුල සම්බන්ධයෙන් බුත්තල පොලිසිය අධිකරණයට ඊට පෙර කරුණු වාර්තා කර තිබිණි යැයි පොලිසිය කියයි.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සූර්වී හෝටලයට ගල් ගැසූ සී.අයි. මාට්ටු
Premasiri Saturday, 06 April 2024 11:35 AM
රාළහාමි මං පොලිසියේ රාළහාමි මං... සාමය ආරක්ෂා කරන නිලධාරියා මං... ඉතින් මෙහෙම රාළහාමි නොවෙයි, විශ්‍රාම පූර්ව නිවාඩු ගතකරන අයි.පී මහත්තයෙක් වෙනකොට තමන්ගේ අයියා නැත්නම් මල්ලී සමග ප්‍රශ්නය විසඳන්නේ මෙහෙම නම් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න කොහොම විසඳනවා ඇද්ද? විසඳන්න ඇද්ද අපේ හාමුදුරුවනේ...!
CHINTHANA Sunday, 07 April 2024 10:27 AM
හමුදා හා පොලිස් නිලධාරින් රජයේ සේවකයින්. ඔවුන්ට හෝටල් වැනි ව්‍යාපාර අයිතිකර ගැනීමට නීතියෙන් ඉඩ තිබේද?