IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සිරිසේන කුරේ දිවි ගමනට සමුදෙයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත විය.

1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා වූ ඔහු 1989 වසරේ 9 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් කොළඹින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා විය.

ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතා සමීපතමයකු ලෙස කටයුතු කළ සිරිසේන කුරේ මහතා මියයන විට 90 වැනි වියෙහි පසු විය.



අදහස් (5)

සිරිසේන කුරේ දිවි ගමනට සමුදෙයි

kamal Tuesday, 30 November 2021 10:41 AM

යනකොට ඉන්නකම් කරපු හොඳක් තියෙනවා නම් තමයි අරන් යන්න පුළුවන් වෙන්නේ... නැතිනම් හිස් අතින් තමයි යන්නේ.

:       0       0

ලමය Tuesday, 30 November 2021 11:03 AM

මේ ඉන්නේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ හිටිය රජෙක්..., ඒ කාලේ මිනිස්සු කට ඇරියේ බත්කන්නයි, දත්මදින්නයි විතරයි. උනුත් මේ රට කෑවා, හැබැයි රාජපක්ෂ නඩේත් එක්ක සංසන්දනය කරන කොට ඔවුන් මොනවද කරපු හොරකම් කියලා හිතෙනවා...

:       0       0

සෑම් Tuesday, 30 November 2021 12:33 PM

ලියන්න දේවල් නම් තියනවා හැබැයි මෙතනින් නවත්වනවා

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Tuesday, 30 November 2021 12:58 PM

88,89 කාලයේදි මෙන්ම ඊට පෙරත් ගොඩක් වැදගත් වැඩකරපු හොඳ වැදගත් මහත්තයෙක්...

:       0       2

Eranga Tuesday, 30 November 2021 01:25 PM

දැන් ඉන්න ගොබිලන්ට වඩා නම් ඇත්තටම වැඩ්ඩෙක් ..ඔහුගේ සැම දෙයක්ම අනුමත කල නොහැකි උනත් වැඩකරපු යුගයක ඒ වැඩ වලට නායකත්වයක් දුන්න කෙනෙක්

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 283 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 533 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 396 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1083 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 621 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2790 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 662 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site