IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සරසවි අනධ්‍යයන සේවකයන් ගැන නවතම හෙලිදරව්ව

(දයාසීලි ලියනගේ)

සියළු විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලවල 230 සප්ත වාර්ෂික නිවාඩු ලබා සේවයෙන් බැහැර වී සිටින බව විගණන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මෙලෙස  නිවාඩු ලැබූ අයගෙන් බහුතරය මෙරට වෙනත් රැකියාවල යෙදී සිටිමින් තවත් වැටුපක් ලබන බවද අනාවරණය වී ඇත.

ඊට අමතරව ඔවුන් විශ්ව විද්‍යාලයෙන් ද වැටුප් ලබන අතර ඒ අනුව ඔවුන් වැටුප් දෙකක් ලබන බවද අනාවරණය වී ඇත.

සප්ත වාර්ෂික නිවාඩුව ලබන කාලය තුළ මෙම අධ්‍යයනය සේවකයන් ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු නොවන බවද විගණන් අංශ පෙන්වා දෙයි.

 



අදහස් (10)

සරසවි අනධ්‍යයන සේවකයන් ගැන නවතම හෙලිදරව්ව

යෝගා Sunday, 12 February 2023 06:44 AM

මොන විහිළුවක්ද මේ? අනධ්‍යයන සේවකයින්ට ලෝකයේ කිසිඳු රටක සප්ත වාර්ෂික නිවාඩු දීම් නෑ...

:       0       11

SL Sunday, 12 February 2023 06:57 AM

ඒ වුණාට මේ අය තමයි පඩි වැඩි කරපියව් කියලා හැම වෙලාවේම පාරට බහින්නේ... මේ සේවකයින් බහුතරයක් දේශපාලන පත්වීම්... පේරාදෙණියට ගියොත් පෙනෙයි කීදෙනෙක් නම් රටට බරක් වෙලා අයිස් ගහනවාද කියලා...

:       1       10

Nalaka Sunday, 12 February 2023 08:58 AM

sabbatical leave නැත්තන් සප්ත වාර්ෂික නිවාඩු හිමි වෙන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණි. අනධ්‍යන කාර්ය මණ්ඩලය දීර්ඝ නිවාඩු අවශ්‍ය නම් පඩි රහිත නිවාඩු යා යුතුයි. එම නිසා මෙහි මාතෘකාව අධ්‍යයන ලෙස නිවැරැදි විය යුතුයි. sabbatical leave ලබා ගන්නා අය වෙනත් අධ්‍යයන කටයුත්තක් හෝ වෙනත් ආයතනයකට සම්බන්ධ වී දැනුම, පළපුරුද්ද වැඩි කරගන්නවා හැර වෙන කුමක් කළ යුතුදැයි පහදා දිය යුතුයි.

:       2       10

රමණී හෙට්ටිආරච්චිSunday, 12 February 2023 01:11 PM

නාලක මහතා නිවැරැදියි. අධ්‍යයන කාර්ය මණ්ඩලයට ලැබෙන මෙම නිවාඩුවෙන් එක් වසරක් වැටුප් සහිත නිවාඩු ලෙස ද අවශ්‍යතාව සනාථ කර සනාතන සභාවේ පරිපාලන තීරණවලට යටත්ව තවත් වසරක් හෝ දෙකක් වැටුප් රහිත නිවාඩු ලෙස ලබාගත හැකියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ චක්‍රලේඛ අනුව පළමු වසරට ලැබෙන වැටුප් නීත්‍යානුකූලයි. පාර්ලිමේන්තු පනත්වලින් ද සම්මතයි.

:       1       6

රාමන් Sunday, 12 February 2023 08:32 PM

මම ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක වැඩ කරන කාලයේ මම ලිපියක් දැක්කා. මගේ ඒ කාලයේ තිබුණු රැකියාව අනුව ඒ ලිපි ලේඛන සේවා සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහකාර රෙජිස්ට්‍රාර් තනතුරක් දරන කාන්තාවක් සප්ත වාර්ෂික නිවාඩුව සඳහා ඕස්ට්‍රේලියාවේ එම විශ්ව විද්‍යාලයට ඒමට ඉල්ලුම් කර තිබුණේ. ඒ නිසා සප්ත වාර්ෂික නිවාඩුව අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දෙනවා කියන එක ඇත්ත වෙන්න පුළුවන්.

:       0       0

කුමාරිSunday, 12 February 2023 01:27 PM

අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරීන්ද සප්ත වාර්ෂික නිවාඩු හිමිකම ලබයි. මේ කියන්නේ ඒ උන්දැලා ගැන. එයාලා ඒ නිවාඩු අරගෙන තව යුනිවර්සිටි එකක වැඩ බැලීමේ තනතුරකට ගිහින් එකම වැය ශීර්ෂයන් වැටුප් දෙකක් ලබනවා. පුදුම රටක් මේක...!

:       1       9

Sunil Sunday, 12 February 2023 09:16 AM

මේ වරප්‍රසාද ලැබී තිබෙන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලයටද? නැතිනම් අනධ්‍යයන කාර්ය මණ්ඩලයටදැයි පැහැදිලි නැත. මේ නිවාඩු හිමිවන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණි. එය ඔවුන්ගේ වෘත්තීමය අයිතිවාසිකමකි.

:       2       6

Mo name Sunday, 12 February 2023 10:11 AM

සරසවි අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල ගැන දැනුවත් වුණා නම් හොඳයි.

:       0       9

අමා Sunday, 12 February 2023 10:13 AM

හොරු එලවන්න කියලා, මේ අය ගෝල්ෆේස් එකටත් ආවලු...

:       7       10

Senaka Monday, 13 February 2023 09:07 PM

මේක හරි... අනධ්‍යයන සේවකයින් මේ සඳහා යොදා නොගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1312 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1032 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 797 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6121 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2247 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 850 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1759 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site