(සුජිත් හේවාජුලිගේ)
ආර්ථික ගැටලු හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අටසීයකට වැඩි පිරිසක් මේ වසරේදී රට අතහැර ගොස් ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.
එසේම ආචාර්යවරුන් තවත් දහසකට ආසන්න පිරිසක් විදේශගත නිවාඩු ලබා සිටින බවද ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලව ඇතැයි එම සම්මේලනය පෙන්වා දෙයි.
විශ්ව විද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීමද මේ වනවිට අඩපණව ඇතැයි චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.
විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු 6200 ක පමණ පිරිසක් මේ වසරේ මුල් කාල සීමාවේදී රාජකාරී කළහ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සරසවි ඇදුරෝ අටසීයක් රට දාලා ගිහින්
Kamal Thursday, 28 December 2023 02:56 PM
අයට අනුව වැය හදාගන්න බැරි පිරිසක්...
Akila Thursday, 28 December 2023 03:29 PM
අයියෝ කමල්, එතකොට ඔයාගේ හාමුලා එහෙම කරලද ණය ගෙවාගන්න තියා පොලියවත් ගෙවාගන්න බැරිව ඉන්නේ...?
නයනක Thursday, 28 December 2023 07:44 PM
තම අයවැයවත් කලමනාකරණය කරගන්න බැරි පිරිසක්... රටේ දරුවන්ගේ අනාගතය හදයිද කියන එක ප්‍රශ්නයක්. මොවුන් බොහෝමයක් දීමනා ලබාගත්තාද? මෝඩයින් මෙන් ඊට සරිලන වුවමනාද නිර්මාණය කරගනිමින් අධික ණය ගැනීම මීට හේතුවයි. වුවමනා හා අවශ්‍යතා අතර වෙනස හඳුනා ගැනීමට නොහැකිවීම මෙම ප්‍රශ්නයට මූලික හේතුවයි.
Bamunuarachchi Thursday, 28 December 2023 09:03 PM
හා හා... එන්න එන්න ඇවිත් බලන්න. මෙහේ tax වදින්නේ කොහොමද කියලා. ඉතුරු හරිය කියන්නේ නැහැ ඇවිත්ම බලාගන්න.
චතුරි Friday, 29 December 2023 02:37 AM
උගත්තු රට හැරලා යනවා. නූගත්තු රට රකින්න කියලා පාර්ලිමේන්තුවට යන්න දඟලනවා... උගතුන් අඩුවෙන තරමට නූගත් බයියලාට පහසුයි.
Bamunuarachchi Friday, 29 December 2023 07:44 PM
දැන් නූගතුන්ගේ සහාය ඉල්ලන්නේ ජෙප්පොලා...!
Don Friday, 29 December 2023 10:16 AM
මිනිසුන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය. හැමෝම හොර සල්ලි හොයනවා. හැමෝම කුඩු විකුණනවා. දර්මදීපය කියන මිනිස්සු හැම නරක වැඩක්ම කරනවා. ලංකාවට දෙවියන්ගේම පිහිටයි.