(කේ බුද්ධික කුමාරසිරි)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (30) දින සවස කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළොවත්ත මහතා පැවසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් තරඟ කළ යුතු ආකාරය සහ මේ වන විට රට තුළ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු වන බවද ඒ මහතා පවසයි.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිලින්ඩර මන්ත්‍රිවරු රනිල් හමු වෙති
Perera Thursday, 30 January 2025 11:47 AM
රනිල් එක්ක එක කකුලක් මහින්ද එක්ක අනිත් කකුල. කොහෙන්ද ගොඩ යන හොඳ කියලා බලනවා. අවස්ථාවාදී හොර හැත්ත.
වික්‍රමව යවිදුර Thursday, 30 January 2025 11:47 AM
ඔකුං තමයි රියල් හොරු ඔකුන් තමයි රියල් කුමන්ත්‍රණකාරයෝ.
sunil Thursday, 30 January 2025 11:48 AM
මේ වන විට රටේ පවතින තත්ත්වය ගැන මාර උනන්දුවක් තියෙනවා නේද?
Kazi Shajahan Thursday, 30 January 2025 12:33 PM
දොලේ ලන් වෙලා ඉන්නේ. කොහේ ගියත් පරදීනවා. වාසියට පනින ගෙම්බෝ වගේ.
පිටරටවැසියා Thursday, 30 January 2025 12:39 PM
2048 දී රට හදන්න වෙන්න ඇති මයේ හිතේ?
යෝගා Thursday, 30 January 2025 01:22 PM
වැඩක් වෙන්නේ නෑ. රනිල්ගේ පාටිය අලි පාටිය. එතන තැනක් ගන්න උපන්ගෙයි අලියෙක් වෙන්න ඕන. නැත්නම් කොටලුවෙක් වෙලා බර අදින්න පුළුවන්.
සෙනෙවිරත්න Thursday, 30 January 2025 01:45 PM
තවම මොලේ පෑදිල නැහැ වගේ, තමුන්ලගෙ සෙට් එකට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ, දුකයි මේ එල්ලෙන්න යන වැල් දැක්කම.
ජගත් ලියනගෙ Thursday, 30 January 2025 02:43 PM
රනිල්ට ආපහු බලය ගන්න පුළුවන් වෙන්නේ 2048 තමයි.
සමන්ත Friday, 31 January 2025 03:39 AM
මාලිමාවේ පචයින්ට ජයවේවා...! අනුර කුමාරට ජයවේවා. සීගිරී ගල අවට මාලිමාවේ තගාලාට, කැලෑ පාළුවන්ට ජයෙන් ජයම වී පොහොසත් ජීවිතයක් ලැබී ලස්සන රටක තවත් ඔබලාට බඩගින්නේ ඉන්න ලැබේවා. හාල්, පොල්, ලුණු, ගේන්න වෙන්නේ තමුන් ගේ අම්මගේ රෙද්දෙන්ද? අපි ජේ. වී.පී ආණ්ඩුවට දුන්නේ මාස 6 යි. ඒත් ඔහොම යං තව ටිකක්. එතකොට මිනිස්සුන්ට හොඳටම තේරෙයි “ දොර වහන සද්දෙයි දර පාලන සද්දෙයි වෙනස. හා..හා..හා
Krish Friday, 31 January 2025 07:04 AM
මොවුන්ගේ ප්‍රතිපත්තිය තමයි හොරකම, වංචාව සහ බොරුව ඉතින් මොවුන් කොහොම බෙදිලා දේශපාලනය කරත් පොදුවේ කෙළවෙන කොට එකතු වෙනවා...