IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සිල්වියෝ බර්ලුස්කෝනි සමුගනී

( ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට )

ඉතාලියේ හිටපු අග්‍රාමිත්‍යවරයෙක් වූ සිල්වියෝ බර්ලුස්කෝනි අද(12) දා මිලානෝ සන් රෆේල් රෝහලේ දී මියගියේය.

සිල්වියෝ බර්ලුස්කෝනි ඉතාලි දේශපාලඥයකු සහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ අතර හතර වතාවක් ඉතාලියේ අගමැති දුරය හෙබැවීය.

මිය යන විට වයස අවුරුදු 86 ක් වු අතර ඉතාලි ජනරජයේ සෙනෙට් සභිකයකු ද විය. ඔහු අගමැති දුරය හොබවන කාලසීමාව තුළ, නොයෙකුත් රට වලින් සංක්‍රමණය වන විදේශීය සරණගතයන් සදහා විශේෂ නිතී සම්පාදනය කරමින් ඔවුන් තම රට වැසියන් සේ රැක බලා ගැනීමට කටයුතු කිරිම නිසා ඉතාලියේ පදිංචි විදේශිකයන්ගේ ආදරය දිනා ගත්තේය.

 



අදහස් (2)

සිල්වියෝ බර්ලුස්කෝනි සමුගනී

Prabha Monday, 12 June 2023 09:58 PM

කරපු වංචා කුපාඩිකම් වලට හිරේ යන්න වෙනවට මැරෙනකම්ම බලයේ ඉන්න දඟලපු මිනිසෙක් කියන එකත් ඕකට එකතු කරමු

:       1       3

බද්රානිTuesday, 13 June 2023 04:18 PM

Prabha, අද ඔහෙලා කාලා ඇඳලා ඔය ඉතාලියේ ඉන්නේ ඒ පාලකයින්ට (බෙරලුස්කොනි මහතාටත්) පින්සිද්ධ වෙන්නයි. කොහොම හරි මගඩියකින් ඉතාලියට පැනලා සියලුම වරප්‍රසාදත් භුක්ති විඳින ගමන් කාපු පතේ පහරන ගතිය නැතිවෙලා නැහැ. ඒ මනුස්සයගේ පෞද්ගලික ජීවිතය අපිට අදාළ නැහැ. නමුත් එතුමා අතිදක්ෂ ව්‍යාපාරිකයෙක්. ලංකාවේ වගේ ජනතාවගේ මුදල් හොරකම් කරලා සැප වින්දේ නැහැ. ඔහු හරිහම්බ කර මුදලින් ඔහුට ඕනෑ විදිහට සැප විඳින්න ඔහුට අයිතියක් තියනවා. කුහක නොවී කළගුණ සලකන්න පුරුදු වෙන්න.. නැතිනම් ඔය ඉතාලියෙන් හම්බ කරන මුදලට වගතුවක් වෙන එකක් නැහැ. ඉතාලියට විශාල මෙහෙවරක් කළ එතුමාට නිවන් සුව පතමි.. !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 246 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 412 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1058 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 765 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1071 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26926 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1869 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site