IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


සෙල්ෆිය රුසියන් කතට මරු කැඳවයි

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩිමැනිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක  උදෑසන බදුල්ල හාලිඇල දුම්රිය ස්ථානය අතර දී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්පි ජායාරූප ගැනීමට යාමේදී ගල්පර්වතයක ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව හාලිඇල පොලිසිය පවසයි .

පර්මිනෝවා ඔල්ගා (perminova Olga) නැමති 53 හැවිරිදි රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක මෙසේ මියගිය බවද පොලිසිය කීය .

ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා තවත් විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ මෙරටට පැමිණ ඇති මැය අද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයට පැමිණ ඇය බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ  පොඩිමැනිකේ දුම්රියේ නැග ඇල්ල බලා ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය සදහන් කළේය .

 



අදහස් (3)

සෙල්ෆිය රුසියන් කතට මරු කැඳවයි

nipuna Wednesday, 19 February 2025 04:30 PM

මෙවැනි අනතුරකට ලක්වූ පළමු විදේශීය තැනැත්තා ඇය නොවෙයි. මෙවැනි දේවල් වැළැක්වීමට මාර්ගෝපදේශ ලබා දෙනවා නම් වටිනවා...!

:       0       25

ASANKA Thursday, 20 February 2025 03:56 AM

වහාම දුම්රිය තුළ සංඥා කිහිපයක් සහ හඳුනාගත් ස්ථාන වල පිටත සංඥා පුවරු සවි කරන්න . මෙය ජීවිතය සතුටින් ගත කිරීමට පැමිණෙන අයට අමිහිරි මතකයන් ඇති කරයි. මෙය SLRD හි වගකීමකි.

:       0       2

Perera Thursday, 20 February 2025 06:33 AM

මෝඩකමට බෙහෙත් නැහැ .මොලේ පෑදෙන්න මේ ගොනාට මැරෙන්නම උනානේ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ජනපති ලේකම්- වියට්නාම තානාපතී හමුවක්
2025 පෙබරවාරි මස 21 2 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලය


කටපුංචාගේ මීගමු ඉලක්කය වරදියි
2025 පෙබරවාරි මස 21 3 0

මීගමුව වෙළඳසලක හිමිකරුවකු ඉලක්ක කර අද සවස වෙඩි තැබීමක් සිදු කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරුවන්ගේ උත්සහාය අසාර්ථක වී ඇතැයි මී


’’පාතාලයට රාජ්‍ය ආයතනවල සහාය ලැබෙනවා’’
2025 පෙබරවාරි මස 21 183 0

පාතාල කල්ලිවලට සමහර රාජ්‍ය ආයතනවල සහාය ලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය


ඩිජිටල් ගැන මැති සබේට කියාදෙන්න යයි
2025 පෙබරවාරි මස 21 230 0

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මා


’’ඔන්මැක්ස්’’ මහ මොළකරු රිමාන්ඩ්
2025 පෙබරවාරි මස 21 319 0

රුපියල් කෝටි ගණනින් ජනතා මුදල් වංචා කළ ’’ඔන්මැක්ස් ඩි ටි’’ නීති විරෝධී පිරමීඩ මූල්‍ය සමාගමේ මහමොලකරුවකු ලෙස කටයුතු කර ’’ඔන්මැක්ස්’’ පරිගණක පද්ධතිය න


කජ්ජාට මාංචු දුන්නැයි PC අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 21 2664 0

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නමැත්තාට අත් විලංගු යුගලයක් ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 90 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 382 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 166 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site