IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ස්විට්සර්ලන්ත සංචාරකයන්ට අලුත් නවාතැන් පොළක්

(ටී.කේ.ජී.කපිල)

ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

මෙම ගුවන් යානය තුළ එරට සංචාරක ගුවන් මගීන් 125 දෙනෙක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙක් සිටියහ.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් ඉතා උසස් ආකාරයෙන් පිළිගැනීම සිදු කෙරුණි.



අදහස් (5)

ස්විට්සර්ලන්ත සංචාරකයන්ට අලුත් නවාතැන් පොළක්

බද්රානි Thursday, 10 November 2022 07:55 PM

අපේ අය, සුද්දන්ව නම් පිළි ගන්නේ බඩ පිනුම් ගහල නේද? අර මදපෙරදිග සිට මාස්පතා ලංකාවට මුදල් එවන කාන්තාවන්ව රවලයි පලි ගන්නේ? අනේ මෙහෙමත් ගොබ්බ ජාතියක්. එක අතකට අර ස්විට්සර්ලන්තය වගේ රටක මිනිස්සුන්ට පිස්සුද, අච්චර, ඒ රට වටේටම ලස්සන රටවල් තියෙද්දී, මේ නරාවලට සංචාරේට එන්න.. ලංකාවේ හෝටල් කාරයෝ කොවිඩ් කාලේ මොනතරම් මුදලක් ගසා කෑවද අසරණ ශ්‍රී ලාංකිකයින්ගෙන්

:       5       86

Eric m wijeyekoon Friday, 11 November 2022 07:34 AM

මට ගොඩක් සතුටුයි, සුභ පැතුම්

:       2       10

Perera Friday, 11 November 2022 09:24 AM

මුන්ට පිස්සුද ?තෙල් නැවක් ආවම ඒක පිළිගන්නේ බෙරගහලා දාලා.වැක්සින් අරන් ප්ලේන් එකක් ආවම ඒකත් එහෙමයි.සුද්දෝ එක්ක ප්ලේන් ආවමත් ඒකම කරනවා.මල විකාර නේ මේවා

:       6       51

බද්රානිFriday, 11 November 2022 07:24 PM

මේ අයගේ අතට ගානක් කැඩෙනවා නම්, ඕන දෙයක් පෙන්නයි. දේශප්‍රේමේ ඉහට ගහලා සුද්දන්ට බැන්නාට සුද්දන්ගේ සල්ලි වලට නම් හරිම කෑදරයි මොවුන්. දැක්කේ නැද්ද, ලංකාවේ මුස්ලිම් ජනතාවට හම්බයෝ කියලා බැන බැන හිටපු කෙනෙක්, මැදපෙරදිගින් ආපු මුස්ලිම් ධන කුවේරයෙක් ඉස්සරහ දත් තිස්දෙකම පෙන්වා විරිත්තමින් චොරවෙලා ඉන්නවා. මොවුන්ට තලන්න ඕනෑ මඩු වලිගයෙන්...

:       1       41

Vithana Saturday, 12 November 2022 03:04 PM

මේ තනිකරම සුදු හමට තියෙන වහල්කම තමයි. කලුහම තියෙන කෙනෙක් හරි අපේම ලංකාවේ කෙනෙක් හරි විදේශීය පාස්පෝට් එකකින් ආවත් සත පහකට ගණන් ගන්නේ නෑ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 46 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 329 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 183 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 450 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1179 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1182 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 106 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site