IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ස්වීඩන් ජාතිකයාට පහරදීම හොඳදෙයක් නෙවෙයි

(යොහාන් භාසුර)

අරුගම්බේ ප්‍රදේශයේදී ස්වීඩන් ජාතික සංචාරකයෙක් මුහුණ දුන් වැනි සිදුවීම් මෙරට සංචාරක ව්‍යාපාරයට සහ රටේ කීර්තිනාමයට දැඩි කැළලක් බවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා ‘ලංකාදීප’යට අද (20) පැවසීය.

එම හෝටලය ලියාපදිංචි එකක් නම් සියලුම ආයතන හරහා නීතිය ක්‍රියාත්මක කළ හැකි බව කී ප්‍රියන්ත මහතා සඳහන් කළේ එය ලියාපදිංචි නොවූ හෝටලයක් නම් වාහාම වසා දැමිය හැකි බවත්ය.  

මෙරට පැමිණෙන සංචාරකයන්ට ලියාපදිංචි හෝටල් සහ වාහන පිළිබඳ දැනුවත් කිරීමක් ගුවන්තොටුපලේදීම කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් අවස්ථා කීපයකදී ඉල්ලීමක් කර තිබුණ ද ඒ සඳහා කටයුතු කර නොමැති බව කී ප්‍රියන්ත තිලකරත්න මහතා එවැනි දැනුවත් කිරීමක් කර තිබුණේ නම් මෙවැනි සිද්ධීන් වළක්වාගත හැකිව බව ද සඳහන් කළේය.  

 



අදහස් (5)

ස්වීඩන් ජාතිකයාට පහරදීම හොඳදෙයක් නෙවෙයි

බද්රානි Tuesday, 21 March 2023 01:36 AM

සුද්දොත් දැන ගන්න ඕනා තමන්ගේ තත්වයට ගැලපෙන රටකට සංචාරයකට යන්න. අපිටත් මේ රටේ ජීවත් වෙලා ඉන්න බැරුව මදිවාට, එනවා මෙතන ජොලි කරන්න.

:       0       0

Sampath Tuesday, 21 March 2023 03:56 AM

සංචාරකයන් ලංකාවට එන්නේ? ගුටිකන්න නෙමේ රට බලන්න. ඒ අයගෙන් අපට එක ඩොලරයක් හරි ලැබෙනවා!! ලෝකයේ එහා කෙළවරේ සිට මෙහා කෙලවරට ට එන එක ලෙහෙසි පහසු වැඩක් නෙමේ? සංචාරක ව්‍යප්තිය සම්බන්දව භාරව සිටින ඇමතිගේ අවධානය යොමු වි අදාල මැරයන්ට දැඩි දඩූවම් පමුණුවා ලියාපදිංචි නැත ආයතනයක් නම් එතනින් ඉවත්කළ යුතුයි. මගේ සිතුවිල්ලයි

:       0       2

ලසන්ත Tuesday, 21 March 2023 04:50 AM

දැනුවත් කිරීමක් කලොත් කොහොමද ලංකාපාලුවො හා සමහර විට සංචාරක අධිකාරියේ එවුන් හොරට කරන දේවල් වැහෙනවා නේ,ඉතින් මොන දේශපාලුවොද නිළධාරින්ද ඒකට කැමති

:       0       3

kamal Koyrala Tuesday, 21 March 2023 02:20 PM

මේවා ජාත්‍යන්තර මාධ්‍යවල යැවිය යුතුයි. මොකද නීතියක් නැති නිසා මේ රටට එන විදේශික සංචාරකයින්ගේ වීලොග්, යූ ටියුබ් බලන්න. සේරම මේවගේ හැතිකරෛ්ට දඩුවම් දෙන්න. ලංකාවේ සංචාර ප්‍රෙමා්ට් කරන්නේ නිකම් පඩි , පගා ගන්න ඇමතියන්ගේ උන් නොවේ මේ සංචාරකයෝ තමයි.

:       2       0

Bunny Preena Wednesday, 22 March 2023 01:21 PM

සංචාරක අංශ ඉතින් හැමදාමත් නිදි. ජීවිතට ඇහැරෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 22 8 0

දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 9 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 18 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 54 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 37 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 261 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site