IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


ස්වර්ණවාහිනියේ කොටස් විකිණීමේ පොලිස් විමර්ශන අසම්පූර්ණයි -නීතිපති

(මනෝප‍්‍රිය ගුණසේකර)

ස්වර්ණවාහිනියේ කොටස් විකිණීමේ සිද්ධියට අදාළව පොලිසිය  සිදුකළ විමර්ශන අසම්පුර්ණ බව පොලිස්පතිවරයාට දැනුම් දුන් නීතීපතිවරයා එම සිද්ධියට අදාළව යළි විමර්ශන සිදුකරන ලෙස අද (22) වැඩිදුරටත් දැනුම් දුන්නේය.

අසම්පුර්ණ විමර්ශන ගොනු යළි පොලිස්පතිවරයා වෙත යවමින් ඒ බව දැනුම් දුන්නේ යැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණීය පැවසුවාය.

ස්වර්ණවාහිනියේ කොටස් විකිණීමේ සිද්ධියට අදාළව පොලිසිය  සිදුකළ විමර්ශන කටයුතු හරියාකාරව සිදුකර නොමැති හෙයින්  විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැති බවද නීතිපතිවරයා වැඩිදුරට අවධාරණය කර ඇත.

 



අදහස් (1)

ස්වර්ණවාහිනියේ කොටස් විකිණීමේ පොලිස් විමර්ශන අසම්පූර්ණයි -නීතිපති

sharm warn Tuesday, 23 March 2021 03:07 AM

ඇයි ඒකෙත් කොනක මැදමුල්ලන ගෑවිලා තියෙනවද? එහෙනම් වැඩිය කාලය නාස්ති නොකර අල්ලලා විසිකරලා දාන්න. මොකෝ අර 68 ලක්ෂයක් අයට ඔව්වා තේරෙන එකක් කියලද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිසර ඇමති අතර හමුවක්
2024 දෙසැම්බර් මස 16 14 0

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.


මඩොල්සිම ඇකිරිය මාර්ගයේ ප්‍රදේශයේ නායයාමක්
2024 දෙසැම්බර් මස 16 16 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩ


’’බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම’’
2024 දෙසැම්බර් මස 16 209 0

බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මියන්මාර කඳවුරේ සිටි තවත් 27ක් මව් බිමට
2024 දෙසැම්බර් මස 16 111 0

මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 27ක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය


ජනාධිපති - ඉන්දීය උප ජනාධිපති හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 78 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.


බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 16 1849 1

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 204 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 209 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 103 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site