IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සංවර්ධන නිලධාරීන්ගේ වර්ජනයෙන් මහජනයා පීඩාවට

(යොහාන් භාසුර )

ඉහළ යන බඩු මිල සහ උද්ධමනයට සාපේක්‍ෂව රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් සහ රාජ්‍ය සේවකයන්ට භාෂණයේ සහ අදහස් පළකිරීමේ නිදහස වළකමින් නිකුත් කර ඇති චක්‍රලේඛය ඉවත්කරගන්නා ලෙස බලකිරීම සඳහා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව අද (8)  ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය නිසා රාජ්‍ය ආයතනවලට සේවා ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

සංවර්ධන නිලධාරීන් වැඩි සංඛ්‍යාවක් සේවය කරන ාරටපුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණි ජනතාව මෙහිදී දැඩි අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකිවිය.

සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී සිටින බවයි.

(ඡායාරූප: ප්‍රියානි මංගලිකා )

නිකවැරටිය ප්‍රා.ලේකාර්යාලයේ සේවකයෝ



අදහස් (3)

සංවර්ධන නිලධාරීන්ගේ වර්ජනයෙන් මහජනයා පීඩාවට

nis Wednesday, 08 December 2021 01:36 PM

මෙම සියලු සේවා ඩිජිටල් කරන්න...

:       0       2

චමිල් Wednesday, 08 December 2021 02:43 PM

මම එදා කියපු දේ හරියට හරි නේද ජෙප්පො ගැන

:       2       2

චමින්ද Wednesday, 08 December 2021 05:34 PM

රජයේ කාර්යාලයක වැඩිපුරම වැඩ කියන්නේ කළමනාකරණ සේවා නිලධාරින් කියලයි මම හිතන්නේ... සංවර්ධන නිලධාරින් ක්ෂේත්‍රයේ රාජකාරි කරන්නේ... ඇත්තටම පින්තූරයට අනුව නම් නැත්තේ කළමනාකරණ නිලධාරින් විය හැකිය. ඊයේ දින වර්ජනය ගැන ප්‍රකාශ නිකුත් කළේත් සංවර්ධන නිලධාරින් නොවෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 95 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 364 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 247 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4313 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 354 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 830 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site