IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සිවිල් ගුවන් සේවිකාවගේ ඝාතකයා රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සිවිල් ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු  අද (11) කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයට තබන ලෙස මහේස්ත්‍රාත් අසන්ග බෝදරගම මහතා නියෝග කළේය 

මෙලෙස රිමාන්ඩ්  භාරයට පත් වූයේ  පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටි  එල්ලාවල ලියනගේ ඩන්ස්කන් ප්‍රසාද් පෙරේරා නමැති 48 හැවිරිදි පස් දරු පියෙකි

ඉකුත්  9 වෙනි වැනි දින මෙලෙස ඝාතනයට ලක් වූයේ  දුලාංජලී අනුරුද්ධිකා නැමැති පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි     එක්දරු මවකි ,ඇය වෛද්‍යවරයකුගේ බිරිඳකි

සැකකරු ඝාතනයට ලක් වූ ගුවන් සේවා නිලධාරිනිය සමඟම වසර ගණනාවක් සමීප සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර  ඇය සමඟ හටගත් විරසකයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය



අදහස් (3)

සිවිල් ගුවන් සේවිකාවගේ ඝාතකයා රිමාන්ඩ්

pakeer Thursday, 11 January 2024 08:30 PM

ඕක තමයි අන්තිමට වෙන්නේ .මිනිහා ළමයි 5 දෙනෙක්ගේ පියෙක් .හොඳ නිෂ්පාදනයක් .දොස්තරයා පෙර පවක් ගෙවනවා .ගෑනි කාමය නිසා ජීවිතෙන් වන්දි ගෙව්වා .බුදු හාමුදුරුවන්ගේ කාලේ නම් මේක ඇති ජීවිතේ ගැන කලකිරිලා නිවන් දකින්නත් .ඒත් අපි පව් කරලා වැඩී

:       0       5

Rohana Thursday, 11 January 2024 09:53 PM

මනුෂ්‍ය ඝාතනය වැරැදි දෙයක්. එයට නිසි දඬුවම් දිය යුතුයි. නමුත් මරණකාරියගේ වැරැදි හැසිරීම්වලට මෙවැනි ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවට කාටත් හොඳ පාඩමක්...! 

:       1       3

Rohana Friday, 12 January 2024 12:04 PM

සීමාව ඉක්මවා කාම සැප විදින්න ගියාම වෙනදේ කාටත් හොද පාඩමක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 455 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1036 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 387 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 560 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1319 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site