(රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තයේ සිට)
සිවිස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යාන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින මහා පිංකම ප්‍රංශයේ සංඝනායක පරවාහැර චන්ද්‍රරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ජාත්‍යාන්තර බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික නා හිමි, ගල්විටිගල සුජාත හිමි, ස්විස් ජාතික ලක්ෂණ හිමි, ලාඕස් ජාතික වීරවර්ධනො හිමි සහ ඉංග්‍රීසි ජාතික මුජින්, තායිජාතික ශාන්තා සහ වියට්නාම් ජාතික මානසා යන මෙහෙණින් වහස්සේලා ද මෙම අවස්ථවට එක් වූහ.
කඨින චීවර පූජාවෙන් අනතුරු මහා සංඝරත්නය විෂයෙන් සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ.චන්ද්‍රෙප්‍රේම සහ ශ්‍රී ලාංකික,වියට්නාම, තායිලන්ත සහ ලාඕස් ජාතිකයන් ද විශාල පිරිසක් එක් වූහ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්විස් බෞද්ධ විහාරයේ කඨින පිංකම මහ ඉහළින්
පිටිගල මිලානෝ Sunday, 31 October 2021 03:06 PM
පින්කම මහ ඉහළින් කළා නම් ඉතින් සෑහෙන ගාණක් රහත් භාවය ලබන්න ඇති නේද? අනේ සාදු...!
dinesh Sunday, 31 October 2021 03:10 PM
දොස්තර, තවම ධම්මික ස්වාමීන් වහන්සේගේ ශාසනික සේවය හා ශ්‍රී ලංකාවේ උන්නතිය පිළිබඳව ගෙනගිය වැඩපිළිවෙළ ඉහළින් අගය කරමි... ඔබවහන්සේට චිරාත් කාලයක් නිරෝගී සම්පත්තිය ලැබේවා...!!!
R. Somasiri Sunday, 31 October 2021 03:14 PM
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට මාහැඟි අවස්ථාවක්...
පිටිගල මිලානෝ Sunday, 31 October 2021 03:20 PM
ජිනීවා පැත්තේ තියෙන අනිත් පන්සලේ විමලරතන සහ සුමනජෝති හාමුදුරුවරුන්ට ආරාධනා කරලා නෑ වගෙයි පෙනෙන්නේ. බෙදීමක් සහ තරගයක් ඇති තැනක නිවනක් තිබේද?
පියුමා දිල්රැක්ෂි Sunday, 31 October 2021 11:04 PM
උතුම් වූ කඨින පින්කම සතුටින් අනුමෝදන් වෙමි...
උපාසක Monday, 01 November 2021 05:29 AM
දානයක් නම් බෙදාදීමක් වියයුතුය කියලයි මම හිතන්නේ. මෙහි තියෙන්නෙ පාටියක ක්‍රමයට බෙදාගෙන කෑමක් ඒ මදිවට මෙහෙණින්ලාත් හාමුදුරුවෝ සමග සමව අසුන් ගන්වලා. හාමුදුරුවෝ අහක බබලාගෙන ඉන්නෙ මේ විගඩං ලංකාවට නොඒවා.