(සුජිත් හේවාජුලිගේ )
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021 වසර දක්වාවූ කාලයේදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් ලබා (බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය) ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වියදම (මෙහෙයුම් පිරිවැය ) රුපියල් කෝටි 200 ඉක්මවා ඇතත් එම වියදම ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බවද එම වාර්තාවේ දැක්වේ.
එසේම ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කරන ලද රුපියල් කෝටි 3656 කට වැඩි මුදල ඵලදායී ලෙස භාවිතා කර නැතැයිද එහි සඳහන් වේ.
මත්තල ගුවන් තොටුපොළ 2021 වර්ෂයේදී බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් කෝටි 400 කි.
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිවු වසරකට මත්තල පාඩුව කෝටි 2000යි
fairoos Monday, 26 December 2022 12:58 PM
එහෙනම් ඔයාලගෙ පින් ජනාධිපති රනිල්ට කියලා වී ගබඩා කරානම් හරි
lalithM Tuesday, 27 December 2022 09:18 AM
එය ගුවන් මාර්ග සහ ගුවන් හමුදාව සඳහා පුහුණු භූමියක් ලෙස භාවිතා කිරීම වඩා හොඳය