IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සුව සේවකයෝ වැඩ වර්ජනයක

(විමුක්ති එස් රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)

ඉල්ලීම 10 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද(01) උදෑසන  දිවයින පුරා රෝහල් වල සංඛේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

උදෑසන 6.30 ආරම්භ කළ එම සංඛේතාත්මක වැඩ වර්ජනය දහවල් 12 දක්වා පැවැත්වෙනු ඇති බවත් අනතුරුව දහවල් 12 ට රටපුරා රෝහල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පැවැත්වෙනු ඇති බවත් එම වෘත්තීය සමිති එකමුතුව පැවසුවේය.

(ඡායාරූප සැපයුම: ශාන්ත රත්නායක)




අදහස් (6)

සුව සේවකයෝ වැඩ වර්ජනයක

Lal Wednesday, 01 November 2023 11:33 AM

කොහොමත් මොවුන්පින්පඩි කාරයෝ නේද?

:       3       8

රංබොඩ Wednesday, 01 November 2023 11:54 AM

දැං ඉතිං බඩේ අමාරුව වගේ වර්ජන රැල්ල. මේ කරුමෙ නිමා කරන්න හරි හමන් නායකයෙක් ඇවිත් නීති.හදාගන්න ඕන.

:       2       6

Nimal Wednesday, 01 November 2023 12:29 PM

හැම අසාධාරණකමක්ම පෙන්න පෙන්න මෙයාලා ජනතාවට කරන අසාධාරණකම් කියන්න කෙනෙක් නෑ. ගොඩක් වේලාවට රුධිර පරීක්ෂාවක් කරන්න සියලු පහසුකම් තිබ්බත් පිටින් කරගෙන එන්න කියනවා. සායනවලට එන රෝගින්ගේ වර්තා පොතට ලේබලයක් අහවල් පොත්හලක් ගිහිල්ලා ප්‍රින්ට් කරලා අලවාගෙන එන්න කියනවා. ජනතාව ඉත්තා කරගෙන මෙයාලාගෙන් බහුතරයක් කරන්නේ පිටට බිස්නස් අරන් දෙන එකයි...

:       1       8

Lalla Wednesday, 01 November 2023 08:08 PM

මේ අයට දෙන වැටුප ඇත්තටම මදි. වෛද්‍යවරුත් ඇතුලුව.. නිදි නැතිව වධ විඳින දින දෙක තුන අදින රැකියා... සොච්චම් පඩි, සොච්චම් අතිකාල. අනිත් රාජ්‍ය සේවා වගේ නොවේ. සෞඛ්‍ය වෙනම ආයතනයක්...

:       1       0

Bamunuarachchi Thursday, 02 November 2023 07:01 PM

වැටුප් ක්‍රමය හැදිලා තිබෙන්නේ රටේ අදායම් අනුව. සුරුට්ටු කඩේක වැඩට ගන්න කෙනාට දවසට රුපියල් 3000ක පඩි ගෙවන්න බැහැ. ඇත්තටම විය යුත්තේ සමහරුන්ගේ පඩි අඩු කිරීමයි.

:       0       0

Bamunuarachchi Wednesday, 01 November 2023 09:23 PM

බැංකු පොලී අනුපාත පහත හෙලන්නලු. හිතේ ඇති මුන්ගේ අප්පොච්චගේ සල්ලි වලින් බැංකු දුවනවා කියලා. අපේ තැන්පතු වලින් බැංකු උඹලට ණයට දෙන්නේ, අපිට ප්‍රමාවත් පොලියක් ලැබෙන්නේ නැතිනම් අපේ සල්ලි ආපසු ගන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 183 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 67 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 365 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1778 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 250 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3337 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39689 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site