IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


සිස්ටම් චේන්ජ් කරන්න ඇවිත් බුලත් විට කඩ ගලවනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

සිස්ටම් චේන්ජ් කරන්නට පැමිණි ආණ්ඩුව අන්තිමේදී කරන්නේ බුලත් විට කඩ ඉවත් කිරීම පමණක් බව  කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම්  මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

"රට බංකොලොත් වෙන්නට යන බව අප ගෝඨාභය ආණ්ඩුවටත් අප කිව්වා. ඔවුන් අපේ කතා ඇහුවා නම් රට බංකොලොත් වන්නේ නැහැ.

වී ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලක් දෙන බව ඡන්ද වේදිකාවේ කිව්වා. නමුත් අද එවැනි දෙයක් වන්නේ නැහැ.නිලධාරීන්ගේ දේශපාලකයන්ගේ , ව්‍යාපාරිකයන්ගේ මාෆියාව කඩන්නට හැකියාව තිබෙන්නේ තමන්ට පමණක් බව අනුර එදා ඡන්ද වේදිකාවේ උඩ පැන පැන කිව්වා.

අද කරන්නේ මොකක්ද? මිනිස්සුන්ගේ ත්‍රීවිල් කෑලි ගලවනවා. බුලත් විට කඩ ගලවනවා" යනුවෙන්ද කබීර් හෂීම් මහතා කීය.



අදහස් (9)

සිස්ටම් චේන්ජ් කරන්න ඇවිත් බුලත් විට කඩ ගලවනවා

Rasi Wednesday, 08 January 2025 01:10 PM

දන්න පොරවල්නේ. හරියටම කිව්වා නම් විසඳන්න ඕනෑ ප්‍රශ්නයි, පිළිවෙලයි හරියටම කරන්න තිබ්බා. අර බංගලාදේශේ වගේ, මේ ටික පාර්ලිමේන්තුවෙන් විතරක් නෙමෙයි, රටෙන්ම එළවන්න තිබ්බේ...

:       15       34

පිටරටවැසියා Wednesday, 08 January 2025 01:14 PM

රට කාපු දශක හතක දේශපාලන සිස්ටම් එක විතරක් නෙමෙයි, පාරෙ බුලත් කෙළ ගහන සිස්ටම් එකත් වෙනස් විය යුතුයි.

:       11       47

RS Wednesday, 08 January 2025 01:36 PM

මොකක්හරි අල්ලගන්න බලන්නේ? ඕවා විය යුතුම දේවල්...

:       13       36

pakeer Wednesday, 08 January 2025 02:17 PM

පොඩි දේවල් වෙනස් කළාම තමයි... ලොකු දේවල් වෙනස් වෙන්නේ. පළමු පොඩි පියවරකින් තමයි. ලොකු ගමන් ආරම්භ කරන්නේ. කට වාචාලකමට නොදන්නා දේවල් කියවන්න එපා. බැරි අයව එළවලා අලුතෙන් අයව ගෙනැල්ලා තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. කරදර කාරයින් වගේ නාහෙන් අඬන්නේ නැතිව.

:       9       19

යෝගා Wednesday, 08 January 2025 02:39 PM

තියෙන සිස්ටම් එක මොකක්ද කියලවත් තේරුමක් නැති ඔලමොට්ටල සෙට් එකකින් සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අවුරුදු ගණනක් පිනට කකා සියල්ල විවේචනය කර කර හිටිය මිසක් විකල්ප විසඳුම් ගැන හිතලවත් නෑ.

:       18       24

චින්තක Wednesday, 08 January 2025 03:19 PM

හපෝ මහලොකු ආර්ථික ඔස්තාර්, තවම ඔලුවේ තියෙන්නේ බලයට එන්නේ කොහොමද කියලා, ඉවසන්න නානා, ඔයාලාගේ කෙරුවාවලුත් ඉදිරියට එනවා...!

:       8       21

Rata Perata Wednesday, 08 January 2025 03:26 PM

මේ වගේ ඔලමොට්ටලයෝ ටිකක් නේද පාර්ලිමේන්තුවේ හිටියේ කියලා හිතෙනකොටත් අප්පිරියයි.

:       9       18

ගමේ එකාලා Wednesday, 08 January 2025 03:55 PM

අසමගි බලවේගයේ හිටපු අය කියපු කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.. මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ?

:       7       16

Priyantha Dissanayake Thursday, 09 January 2025 11:33 AM

බාගෙට දිගහැරුණු දබරගිල්ල දිගුකොට වටේට හැමතැනම, හැමකෙනාගේම වැරදි ,අඩුපාඩූ, උපහාසයෙන්, ඇත්ත සහ නැත්ත ඇතකරමින් වටේට කැරකෙමින් කියවමින් සර්ව සම්පූර්ණයෙන්ම තමන් සහ තම සගයන් සුදු චරිත ලෙසත් සෙසු සෑම සියලු දෙනාම කලු චරිත ලෙසත් හුවා දක්වමින් විවේචන කරනවා වගේනොවෙයි ප්‍රායෝගිකව ක්‍රියා කරන්න ගියාම. සහ කොරෝනා සමයේ සිට විවිධ අඩුපාඩු, පෝලිම් තිබුණා නමුත් හාල් පොල් ප්‍රශ්න මෙතරම් උග්‍ර වූවේ නැත.ඒ කාලේ කීවේ හාල් මෝල් හිමියන් ගේ හිතුවක්කාරීකම්, ඒකාධිකාරයන් නැතිකරන බව. නමුත් දැන් හාල් පෝලිම්, පොල් පෝලිම්. කරුණාකර කීවදේවල් කරන්න. තවත් ගෝඨාභය කෙනෙන් නොවී.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මරදාන - කොටුව අතර දුම්රියක් පීළි පනී
2025 අප්‍රේල් මස 30 39 0

මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.


ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයෙන් ළමා චිත්‍ර තරඟයක්
2025 අප්‍රේල් මස 30 38 0

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.


මග නැගුමේ ස්කැවේටරයක් කළුගල් ව්‍යාපාරයකට යොදාගෙන
2025 අප්‍රේල් මස 30 353 1

මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා


ගමේ ඡන්දෙන් පස්සේ මැතිසබය රැස්වේ
2025 අප්‍රේල් මස 30 193 0

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම


කෝටි 3ක දේපල වංචා කළ හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 1321 2

කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු


ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් මරැ කටට
2025 අප්‍රේල් මස 30 407 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 223 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 63 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1090 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site