(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ එක් සිසුවකු රෝහල්ගත කිරීමට කටයුතු කළ බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය පවසයි.
පහරකෑමට ලක්වූ සිසුවාගේ හිතවත් පිරිසක් බලාත්කාරයෙන් ඇතුළුවී පාසලේ ඩෙස් බංකු උපකරණ කඩා දමා කලහකාරී ලෙස හැසිරී විදුහල්පතිවරයාට තර්ජනය කර ඇතැයි ද කියයි. පැමිණිල්ල මත ඊට සම්බන්ධ සැකකරුවන් හය දෙනකු මේ වන විට අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි.
පහර කෑමට ලක්ව තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කිරීමට ගිලන් රථය පාසල් භූමියට ගැනීම සඳහා පාසලේ ගේට්ටුව විවෘත කරනවාත් සමග එම කලහකාරී පිරිස පාසල් භූමියට ඇතුළු වන අයුරු ආරක්ෂක කැමරා දර්ශනවල සටහන් වී ඇති බවත් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී
ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සිසුන් දෙදෙනකුගේ ගැටුමින් එක් සිසුවෙක් රෝහලට