IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සිසුන් පැමිණීම සාර්ථකයි

 


(රංජන් කස්තුරි)
පාසල් ආරම්භ කළ අද  (15) රට පුරා සිසුන්ගේ පැමිණීම සියයට 73ක්ව පැවැති අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 86ක් ලෙස සටහන්ව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
වයඹ පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 76ක් ද ගුරුවරුන්ගේ පැමිණීම සියයට 88ක් ද වන අතර, දකුණු පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 62කි. ගුරුවරුන්ගේ පැමිණීම සියයට 85කි. සබරගමුව පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 81ක් වන අතර, ගුරවරුන්ගේ පැමිණීම සියයට 82ක්ව පැවති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
උතුරුමැද පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 67ක් වශයෙන් වාර්තා වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 84ක් විය. මධ්‍යම පළාතේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සියයට 69ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 84ක් බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
උතුරු පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 65ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 95ක් විය. නැගෙනහිර පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 76කි. ගුරුවරුන්ගේ පැමිණීම සියයට 91කි. ඌව පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 83ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 90කි. බස්නාහිර පළාතේ සිසුන්ගේ පැමිණීම සියයට 79ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම සියයට 78ක්ව පැවැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (0)

සිසුන් පැමිණීම සාර්ථකයි

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 166 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 195 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 40 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1735 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1044 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 17 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site