(රංජන් කස්තුරි)
ආරම්භක පියවරක් ලෙස ළමයින් 100ට අඩු පාසල් මේ මාසයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඒ අනුව පාසල් 2962ක් මේ මසය තුළ ආරම්භ කරන බව ද ඇමැතිවරයා කියයි.
පාසල් විවෘත කිරීමට පෙර ගුරුවරුන්ට එන්නත් ලබාදී අවසන් කරන බව ද ඔහු කීය.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සිසුන් 100 අඩු පාසල් මෙම මස ආරම්භ කිරීමට යයි
DK Friday, 02 July 2021 04:33 PM
පාසල් ආරම්භවූ වහාම වාර විභාගයක් පවත්වා දරුවන්ගේ දැනුම තක්සේරු කරගන්න. එම දත්ත කොට්ඨාශ අධ්‍යාපන, කලාප අධ්‍යාපන, පළාත් අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍යංශය මට්ටමෙන් විශ්ලේෂණය කර ක්‍රමවත් අධ්‍යාපන සැලසුමක් ස්ථාපනය කරන්න.
ලලිත් එම් Friday, 02 July 2021 05:29 PM
කියන්න නම් හොඳ නෑ වගේ. ඒත් අධ්‍යාපන ඇමති දැක්කම ඉගෙනගන්න එකත් එපා වෙනවා.
ලලිත් අම්බලන්ගොඩගේ Friday, 02 July 2021 05:59 PM
ඉස්සර නම් දේශපාලකයො සහ නිලධාරීන් උත්සාහ කලේ සිසුන් 100 ට අඩු පාසල් වහල දමන්න. දකුණු පළාත් සභාව ස්ථාපිත කලාපට පස්සේ එහෙම පාසල් 38 ක් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් පමණක් වහල දමල තියෙනව. අධ්‍යාපන බලධරයින්ටත් දේශපාලකයින්ටත් හිතන්න හොද අවස්ථාවක්.
Shan Friday, 02 July 2021 06:40 PM
අහිංසකයෝ මරන්නද යන්නේ
මුණසිංහ Saturday, 03 July 2021 08:34 AM
ගෙවල්වලට වෙලා ඉන්න දරුවන්ගේ මානසිකත්වය හොඳයිද? හැකි ඉක්මණින් පාසල් පටන් ගත යුතුයි. පාසල්වල සෞඛ්යාරක්ෂිත පියවරත් ඒ සමගම ගැනීමට දෙමාපියන්ද උදව් කළ යුතුයි. අපි අපෙන් දියයුතු උපරිම සහාය මගේ දරුවාගේ පාසලට දෙනවා....
asanka Friday, 02 July 2021 09:44 PM
මෙය වසංගත තත්වය තුල පාසල් ආරම්භ කිරීම සඳහා දරන ප්‍රයෝගික උත්සාහයක්. නමුත්, සෑම දෙයකම වරදක් දකින රටක මිනිසුන්ට මෙහි අගය නොතේරේ.
Sri Lanka Saturday, 03 July 2021 02:52 AM
ඔන්ලයින් කරලා වැඩක් නැති ඒවද? පාසල් විවෘත කරන්නේ ඔක්කොම ඔන්ලයින් කරලා ඉවර වුනාම, ඕක තමයි කොරෝනාවල ප්‍රධාන ව්‍යාපෘතිය...
Burampisingngnp Iiriyagolla, Kuliyapitiya Saturday, 03 July 2021 09:02 AM
ගුරු මහතුනි පාසල් ආරම්භ කරිමට පෙර අධ්‍යාපන ගැන මීට වඩා හිතනන වෙයි
පාලිත නිමල්සිරි - මාදම්පාගම - අම්බලන්ගොඩ. Saturday, 03 July 2021 02:56 PM
ඔව් ලලිත් මහතා, ගොඩහේනෙ ඉස්කොලයක් තිබුණා.ඒක තිබුණනම් අද ගොඩහේනෙ ලමයි ඉස්කෝලෙ යනව.තිලකපුර ඒක තිබුණනම් අද තිලකපුර ලමයි ඉස්කෝලෙ යනවා.දෙල්දූවෙ ඉස්කෝලයක් තිබුණා.ඒක තිබුණනම් අද දෙල්දූවෙ ලමියි ඉස්කෝලෙ යනව. ඔබ විදුහල්පති ලෙස සේවය කල ධම්මකුසල තිබුණ නම් මහ අම්බලන්ගොඩ පනියන්දූව වැනි ගම් වල ලමයි ඉස්කෝලෙ යනවා.