IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සීසර්ලා තල්ලු කරලා මන්ත්‍රීනිය රෝහලේ

(සුමිත් පොතුපිටිය)

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට අයත් යතුරු පැදියක  ලීසිං වාරිකය  ප්‍රමාදවූවැයි කියමින්  යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්ලා  තල්ලුකිරීම හේතුවෙන් ඇදවැණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා  රෝහල්ගත කළ බව වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ලසන්ති හේමමාලා මහත්මිය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.  

පැමිණිලිකාර මන්ත්‍රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර , කොරෝනා කාලසීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී  ඇත.

මගහැරුන වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සදහන් වේ.

දඩ මුදල් එකතු කිරීම හේතුවෙන් එම මුදල් ගෙවීම පැමිණිලිකාර මන්ත්‍රීවරියට මගහැරී ඇති බැවින් ඊයේ (30) පස්වරුවේ සීසර්වරුන් හත් දෙනකු පැමිණ යතුරුපැදිය රැගෙන යාමේදී මන්ත්‍රීවරිය ඊට විරෝධය පලකිරීමේදි ඇති අනතුරට ලක්ව ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය කීය.



අදහස් (2)

සීසර්ලා තල්ලු කරලා මන්ත්‍රීනිය රෝහලේ

චිරන්ත Thursday, 01 December 2022 05:26 PM

හරියට වැඩක් කරන කෙනෙක් නම් තමාට මාසය වෙනුවෙන් ලැබෙන දීමනාවෙන් කැපෙන්න සලසන්න තිබුනා එහෙම වුනා නම් ගෙවීම් අතපසු වෙන්නෙ නැහැ මෙහෙම අයද රට හදන්න යන්නෙ

:       1       3

Perera Friday, 02 December 2022 04:37 AM

ඔය සෙල්ලම් පාර්ලිමේන්තු මන්ත්‍රීලට දාන්න තරම් කොන්දක් ඔය සීසර්ලට තියෙනවද?

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 96 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 149 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 185 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 44 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 183 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1265 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site