(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4) උදෑසන එම අමාත්‍යාංශයට ගොස් තමාට ලැබී තිබූ නිල රථය හා භාණ්ඩ යළිත් භාරදුන්නේය.
නිල රථය භාරදුන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා තම ආරක්ෂක නිලධාරියකු ද සමඟ ත්‍රිරෝද රථයක නැගී ඉන් පිටව යනු දක්නට ලැබිණි.
''වාහන භාරදීලා දැන් මම ත්‍රීවීල් එකේ ගෙදර යනවා. යළිත් උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා වාහනයක් ගන්නවා. ඒවා හොරකම් කර ගන්නා ඒවා නෙවෙයි" යැයිද සුසිල් ප්‍රේමජයන්ත මහතා එම අවස්ථාවේ පැවසීය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුසිල් නිල රථය බාරදී රෝද තුනෙන් ගෙදර යයි - වීඩියෝ
sachith Tuesday, 04 January 2022 04:48 PM
තවත් ආටක, නාටකයක් පටන් ගන්න වගේ යන්නේ..
sisilThursday, 06 January 2022 06:47 AM
සුසිල් ප්‍රේමජයන්ත හොදටම කඩේ ගියකෙනෙක් නමුත් කඩේ වැඩට ගත්තේ නම් නැත. මේ දිනවල ඔහු පරණ කඩයට චෝදනා කරමින් පොළවල් ගානේ යමින් කවුරුන්හෝ ඔහුට කතා කරවිය යන බලාපොරොත්තු සහිතව සියල්ල නැතිවුවා සේ සිටි.
kapila Tuesday, 04 January 2022 05:12 PM
ගෙදර ගිහින් බෙන්ස් එකේ යන්ට පුළුවන්නේ.
ajith Tuesday, 04 January 2022 05:29 PM
වාහන භාරදීලා දැන් මම ත්‍රීවීල් එකේ ගෙදර යනවා. සුසිල් ඔබට මේක සටන් පාඨයක් කරගෙන දිනපතාම වොයිස් කට් දෙන්න හොඳ මාතෘකාවක්.
Raveendra Tuesday, 04 January 2022 05:47 PM
යළිත් උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා වාහනයක් ගන්නවා. ඒවා හොරකම් කර ගන්නා ඒවා නෙවෙයි" ඒවා ඇත්ත බොරු කරලා, බුරුව ඇත්ත කරලා ගන්න සල්ලි....
රටවැසියා Tuesday, 04 January 2022 05:47 PM
බොරු රඟපෑම්. කවුරුත් එකයි ඔය පාර්ලිමේන්තුවේ ඉන්න.
siri Tuesday, 04 January 2022 06:01 PM
බොරු සෝබන. ඕවාට රැවටෙන මිනිස්සු දැන් නෑ මහත්තයෝ...
Hafeel Tuesday, 04 January 2022 06:08 PM
මීට කලින් ලැබුණු වාහන පර්මිට් වලට මොකද වුනේ...?
AJITHWednesday, 05 January 2022 12:45 AM
බාරදෙන්නම වෙනවා.. මහජන මුදලින් ලබාදෙන නිලරථ...
JudeWednesday, 05 January 2022 05:38 AM
ආණ්ඩුවේ වැරදි විවේචනය කරන තමුන් ඇතුළු සෙට් එක රිශාඩ්ලා, රාවුෆ්ලා කරපු ක්‍රියා සම්බන්දෙන් යන පුවත් වලටත් ඔය වගේම වීර කොමෙන්ට් දානවා අපි දැකල නෑ.
වාසුදේව Wednesday, 05 January 2022 07:40 AM
මේ ත්‍රී වීල් ගමන තනිකරම රගපෑමක්. මේගොල්ලෝ අපේ ඡන්දෙන් අවුරුදු 25 කට වැඩිය පාර්ලිමේන්තු ගිහින් කෝටි ගනම් මහජන මුදල් හෝරාකාල දරු පරම්පරාවල් ඇමෙරිකාව වගේ රටවල් වල සුරසැප විදිනවා. අපේ මෙහෙ දුගී දුප්පත් අසරණ ජනතාව බඩ පොත්තට ඇලිල ජීවත්වෙන්න මගක් නැතුව හුල්ලනවා... ඒ අස්සේ රටම ලෝකෙට ණයකරලා උගස්තියලා බංකොලොත් කරලා හමාරයි. මේ අදෝනාව අපි කාට කියන්නද?
කිරි පුතා Tuesday, 04 January 2022 06:22 PM
පව්නේ... මෙච්චර කාලයක් තමන්ට කියලා වාහනයක් තිබිලා නෑ. ඔන්න විශ්වාස කළා...
Demuni Uduwara Tuesday, 04 January 2022 06:35 PM
මේවායේ ප්‍රතිවිපාක රජයට ඉතා උපද්‍රව සහිතයි.
මොට්ටපාල Tuesday, 04 January 2022 06:43 PM
ඇයි එහෙම කියන්නේ වාහන බලපත්‍රයට ගත්ත වාහනය ඇති නේද? ඇයි ඇමැතිට දුන්නු වාහනය දුන්නා නම් ආරක්ෂක නිලධාරියා බාර නොදුන්නේ...? මේවා ශෝබන වැඩ සහ ශෝබන කතා. මේ කරන්නේ ඉදිරි මැතිවරණය සඳහා කැලෑවෙන් වැසුණු ජයග්‍රහණය සඳහා ඇති පාර එළි කිරීමයි...
PereraWednesday, 05 January 2022 08:34 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට අරක්ෂයක්යන් දෙන්නෙක් අනුමතයි. මෙතුමා මන්ත්‍රී කමින් අයින් වෙලා නැහැ.
දාස Tuesday, 04 January 2022 06:57 PM
පොදි ගහපුවා ඇති බැංකුවල, මේ රඟපෑම්...
chandima Tuesday, 04 January 2022 07:15 PM
වෙනසක් නැහැ. එතැන හිටියත් මිනිස්සු සල්ලිවලින් කාර් ගත්තේ.., ගෙදර ගිහිල්ලත් ගිනි කන සල්ලිවලින් තමයි කාර් එකක් ගන්න යන්නේ. කොහෙන් ගියත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. මොකද දාඩිය මහන්සියෙන් හම්බ කරනවා නෙවෙයිනේ..?
ජගත් ලියනගේ Tuesday, 04 January 2022 07:52 PM
ඕවට කියන්නේ ශෝභන කියලා... වෙන කාර් නැතිලු නේද? හිනායනවා හැබැයි කටින් නෙවෙයි...
Kasun Tuesday, 04 January 2022 08:05 PM
අනේ ඇත්තටම මේ මිනිස්සු හිතන් ඉන්නේ රටේ ඔක්කොම බූරුවන් කියලද මෙයාලගේ රඟපෑම් විශ්වාස කරන්න..?
Santhush Tuesday, 04 January 2022 10:03 PM
නියම නළුවා.. කලින් සෝමේ අයියට හම්බවෙලා තිබ්බා නම් චිත්‍රපටියකට ගන්න තිබ්බා...
Rohana Tuesday, 04 January 2022 10:16 PM
මේක තනිතරම සුසිල්ගේ රඟපෑමක්....
බද්රානි Tuesday, 04 January 2022 10:32 PM
තක්කඩි කරන ගොන් ජෝක් දැකලා අපිත් චූන් වෙයි කියලා වෙන්න ඇති ඔවුන් හිතාගෙන ඉන්නේ? අනේ අපිට නම් අර කොහෙන්ද මන්දා හිනායනවා මේ විපරීත දැකලා...
sam Wednesday, 05 January 2022 06:31 AM
මෙය වාහන බලපත්‍ර අරගෙනම නැද්ද ?
gunarathna Wednesday, 05 January 2022 07:18 AM
දැන් එතකොට උසාවියේ වැඩට යන්නෙත් ත්‍රිවිල් එකෙන්ද.?
Bamunuarachchi Wednesday, 05 January 2022 08:16 AM
කැබිනට් රැස්වීම් වල කතා කලයුතුදේ නැතිනම් පක්ෂයේ රැස්වීම් වල කතා කලයුතුදේ එළිපිට කතා කිරීම වැරදී. ගෙයි ගිනි පිටතට දෙන්න එපා කියන කතාව අහලනැද්ද? පිහාට්ට වැටුනම ජෙප්පෝ කියන්නේ පිහාටු වමනේ කළා කියලා.
Bamunuarachchi Wednesday, 05 January 2022 08:17 AM
ඔව් ඔව්.. පාරේදී සෙරෙප්පුව කැඩුණොත් පයින් යන්න වෙනවා...
ukran Wednesday, 05 January 2022 08:51 AM
කාටද අප්පා මේ බොරුව පෙන්නන්නේ? 2000 ඉඳන් ඇමැතිලු.. පාර්ලිමේන්තු ඉන්නවලු. දුන්නු පර්මිට්වලින් ගත්ත වාහන කෝ? හැමදාම මෙයාලට මෙහෙම මිනිස්සු අන්දන්න බෑ. කැබිනට් ඇමැතිකමක් නොලැබුණාට කයිවාරු ගැහුවා මුදුනා වෙන්න. දැන් යන්න වුණා. හෙණම ගහන්න ඕනෑ..
Bunny Preena Wednesday, 05 January 2022 09:02 AM
ටික කලක් යනකම් ඉතින් මෙයා මෙයාගේ අඳෝනාව මාකට් කරයි... හරියට විජේදාස රාජපක්ෂ වගේ... එයා දැන් කෝ?
N.C Perera Wednesday, 05 January 2022 10:48 AM
අවුරුදු 20 කට වඩා පාර්ලිමෙන්තුවේ ඉඳලා කාර් කට්ටක්වත් ගන්න බැරි වුනානම්, රටට කරපු සංවර්ධනය ගැන හිතාගන්න පුලුවන්. අසාර්ථකම පාලකයෙක්
lakvidu Wednesday, 05 January 2022 12:40 PM
පව් අනේ ගෙදර නෝනා යන්නේ බස් එකේ වෙන්න ඇති.බස් ගාස්තුත් වැඩි වෙලා
reks Wednesday, 05 January 2022 12:43 PM
අධ්‍යාපන ඇමති කාලේ පාසල් වලට ළමයි දාන්න නෝනා ගත්ත සල්ලි වලින් ටිකක් නෝනාගෙන්ම ඉල්ලගෙන පරණ කාර් එකක්වත් ගන්න මහත්තයෝ
rohitha Wednesday, 05 January 2022 01:37 PM
තීරු බදු රහිත බලපත්‍ර යටතේ මිලදී ගත් මෝටර් රථවලට සිදු වූ දේ. පසුගිය කාලය තුළ ඔහු අවම වශයෙන් බලපත්‍ර 5 ක් ලබා දෙනු ඇත.
ramsi Wednesday, 05 January 2022 02:04 PM
ලිෆ්ට් එකක් දෙන්නවත් කෙනෙක් නැද්ද? මෙයාව ඒ තරමට මිනිස්සුන්ට අප්පිරිය වෙලාද?
APerera Thursday, 06 January 2022 07:25 AM
මෙච්චර කල් පර්මිට් වලට ගත්තු වාහන විකුණලාද...?
kamal Thursday, 06 January 2022 01:47 PM
හිටපු මැතිඳුනි, අපේ ඇහැට සිනා කඳුලක් දෙන්න පවුලේ කෙනෙකුගේ බර කරත්තෙන් යන්න තිබුණේ...
Hashan Sachinthana Friday, 07 January 2022 02:17 PM
නාඩගම්කාරයෝ...!
Eranga perera Friday, 07 January 2022 02:29 PM
මේවා ලංකාව වගේ දුප්පත් මානසිකත්වයක් තියන මිනිසුන්ට හෙන මැජික්