IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමැතිකමක්

(නාලක සංජීව දහනායක)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතාට පැවරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ඔහු එම අමාත්‍යංශයේ අද (26) දිනයේ දිවුරුම් දෙනු ඇතැයි ඇතැයි වාර්තාවේ.

මෙම අමාත්‍යංශය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා දිවුරුම් දීමට නියමිතව සිටි බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

 



අදහස් (8)

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමැතිකමක්

Nausji Wednesday, 26 August 2020 01:26 PM

ඩීල්දාසට කැපිල්ල වගේ...

:       0       66

Buddika Wednesday, 26 August 2020 02:34 PM

සත 5ක වැඩක් නැහැ..

:       0       166

Sanath KandyWednesday, 26 August 2020 06:45 PM

කඩේ ගිය තරමට කැබිනට් ඇමැතිකමක් ලැබෙයි කියලා තමයි බලාගෙන හිටියේ...

:       0       0

pradeepa Wednesday, 26 August 2020 02:43 PM

පරණ පිනක් සුසිල්ගේ ඇඟේ කඩාගෙන වැටුණා. පැනපු අයට ඔයවගේ ඉතිරි වෙච්ච ඒවා තමයි දෙන්නේ..

:       0       136

prabha Wednesday, 26 August 2020 05:22 PM

දත් නැති වයසක අයට කටු කන්න දෙන එක පවු සිද්ද වෙන වැඩක්..

:       0       0

puppa Thursday, 27 August 2020 12:56 AM

බාල තෙල් ආනයනය කරලා එක සැරයක් මෙයා රටේම වාහන අබලන් කළා. මම ගිය කෝච්චිය කඩුගන්නාව කන්දේ නැවතුණා. මේ යෝධයාට ඔය තැන දුන්නේ සැප ගන්නම තමයි.

:       0       21

Rohana Thursday, 27 August 2020 02:40 AM

මෙයලට රටට වැඩක්කරන්න නෙමෙයි උවමනාව. කැබිනට් ඇමතිකමක් අරගෙන උජාරුවෙන් ඉන්න. ....දාස කොහොමත් කැමති නැහැ තවත් ඇමතිකෙනෙක් යටතේ වැඩකිරීමට සිදුවන රාජ්‍ය ඇමතිකමක් ලාබාගන්න. එතකොට තම ජේ‍ෂ්ඨත්වය අවමානයට ලක්වෙනවා.

:       0       75

Bamunuarachchi Friday, 28 August 2020 11:28 AM

මොකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 475 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1061 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1100 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1295 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2069 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1174 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site