(පද්මසිරි ගාර්දියවසම් )
පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකලැයි කියන කතරගම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක් කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය .
විදුහලේ 8 සහ 9වසර වල ඉගෙනුම ලබන මෙම සිසුන් ක්‍රීඩා කටයුතු වලට පාසැලට පැමිණී විට ආහාර ගැනිමට වෙන්කර ඇති කාමරය තුලදී ලිංගික අපයෝජනය සිදුකර ඇතැයි පොලිසිය පැවසීය .
එක් සිසුවෙකුට 2021 වසරේ සිටත් අනෙක් සිසුවාට 2023 වසරේ සිටත් විදුහල්පති වරයා ලිංගික අපයෝජනයක් සිදුකල බවට ඔවුන් ඊයේ (22) කතරගම පොලිසියට පැමිණිලි කර තිබේ .
අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයා 49 හැවිරිදි විවාහකයෙකි .
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසු අපයෝජනයකට කතරගම පාසලක විදුහල්පති අත්අඩංගුවට
මැක්ස් Friday, 23 August 2024 08:38 AM
කෝ මේ ජෝෂප් ස්ටාලිනුයි මහින්ද ජයසිංහයි... ?
Udhitha Saturday, 24 August 2024 06:47 AM
මේ දවස්වල මාලිමාව ජයග්‍රහණය වෙනුවෙන් දඟලනවා. ඊළඟට එන මැතිවරණ තරග කරන්න තමයි බලාගෙන ඉන්නේ... මහින්ද, ස්ටාලින් දෙන්නා අධ්‍යාපන ඇමැති වුණාම ඕවා නවතීවි (සමහර විට දැනටමත් ඔහොම නම් බලය ලැබුණොත් කොහොම වේද කියලා සැකයකුත් නැත්තේම නැහැ) දරුවන්ට ආදරය තියෙන දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතනවා නම් මාලිමාව වෙනුවෙන් ඡන්දය දේවි කියලා හිතන්න අමාරුයි...
යෝගා Friday, 23 August 2024 09:06 AM
මේවා සම්බන්ධයෙන් ගුරු සංගම් හරිම නිහඬයි. උන්ට ඕන පඩි වැඩි කරගන්න විතරයි. උද්ඝෝෂණ කරලා පොලිසියෙන් ගුටි කනකොට ජනතාව අහක බලාගන්නේ ඒකයි
sam Saturday, 24 August 2024 07:36 AM
මෙයාගේ පහළ සෙට් එකට එන්නතක් ගහලා මලානික කරලා දාන්න ඕනෑ...