(ගුණවතී ඉලංකෝන් මැණිකේ)
අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි සිදු කිරීම, රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියකුට තුවාල කිරීම යන චෝදනාව යටතේ රිමාන්ඩ් බාරයේ සිටින සිසු නායකයන් සිවු දෙනා ලබන 21 දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙළ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද නියෝග කළේය.
පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලේකම් කොස්වත්තගේ සමීර නිරෝෂණ් පෙරේරා, නිදහස් අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරයේ සාමාජිකා කෝෂලී හංසමාලි, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ අමිල සංදීප හා අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන සිවු දෙනා මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරුද්ධව පාර්ලිමේන්තු පිවිසුම අසල මෙම පෙළපාළිය අගොස්තු 3 වැනි දා පැවැත්විණි.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසු නායකයෝ නැවතත් රිමාන්ඩ්
Ruhunu Tuesday, 07 September 2021 07:53 PM
ප්‍රේමදාස මහත්තය ඉන්න කාලෙ මෙයාල ඉන්න තිබුනෙ.
RaveendraTuesday, 07 September 2021 09:33 PM
ඇත්තෙන්ම ප්‍රේමින්ගේ අප දුටු එකම එක හොද දෙය නම් ජෙප්පන්ට ඇඩ්රස් නැති වෙන්නම දුන්න දිවිල්ලය. එනමුත් දෛවයේ සරදම නම් "පුතානො සමග පුතානෝගේම සරමට මුවාවී දියව් දියව් කලුකුමාරයා" රට අස්ථාවර කිරීමට උද්ගෝෂණ, වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමය..
fairoosWednesday, 08 September 2021 12:27 PM
වහල්ලු ඉන්නකං රට හදන්න බෑ
RaveendraWednesday, 08 September 2021 01:55 PM
fairoos මයා වෙත. ඔබගේ අදහස් 100%ක් නිවැරැදිය. අප ලේ කඳුළු දහදිය හෙලමින් වහල් සේවයේ යෙදෙන ලාංකිකයින්ය... අපගේ ඒ වහල් සේවය නිසා ඔබ මෙන්ම සියලුම පුරවැසියන්, කළුකුමාර ඇතුළු පට්ටියේ 225ම බත් මිටක් හෝ ගිල දමන්නේ අප වැන්නන්ගේ වහල් සේවය නිසාවෙන් බව අමතක නොකරන්න. එ් පිළිබඳව අපට ඇත්තේ සියුම් ආඩම්බරයකි. ඔබට යහපතක්ම වේවා... ලංකා මාතාව චිරාත් කාලයක් වැජඹේවා..
මෙල්වින්Wednesday, 08 September 2021 07:49 AM
ඒ කාලයේ වැඩ වර්ජනත් බොරු.
BamunuarachchiThursday, 09 September 2021 11:45 AM
රවීන්ද්‍ර ඔබේ කතාවට ෆයිරූස් ට මාර ජොලි ඇති. මම කිව්වානම් ඔහොම නොවෙයි
Prase Tuesday, 07 September 2021 09:03 PM
දැන් සැපද, සරසවි යන්න ලැබිලා පිනට අධ්‍යාපනය දීලා රටේ ආර්ථිකය ගැන දන්නා මගුලක් නැහැ.
sam Wednesday, 08 September 2021 11:36 AM
රට මහා පරිමාණයන්ගෙන් හොරා කන දේශපාලුවෝ.උන්ගේ හිතවත් හොර බිස්නස් කාරයෝ ,හන්චයියලා එළියේ ,රටට ආදරේ ,රටේ ඉදිරි ජීවනාලිය හිරේ .ඔහොම යන් ඔහොම යන් ,මේ වගේ කාලකන්නි කරන වැඩ ලෝකෙම බලාගෙන ඉන්නේ