(ඉන්දිකා රාමනායක)
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන අසල දී පොලීසිය පිවිසුමේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය .
මේ හෙතුවෙන් දැඩි වාහන තදබදයක් ද ඇති විණි.
(ඡායාරූප ගයාන් අමරසේකර)
------------------------------------------------------------------------------------------------------------
සිසු පෙළපාලියට මාර්ග රැසකට ඇතුළු වීම තහනම් කරයි
(ඉන්දිකා රාමනායක)
අන්තර් උසස් ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිත පෙළපාලිය කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග රැසකට සහ රාජය ආයතනවලට ඇතුළු වීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
එහි කැඳවුම්කරු , සාමාජික සාමාජිකාවන් සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය කර ඇති බව ද හෙතෙම කීය .
චෛත්‍යය පාරේ , එන් එස් ඒ වටරවුමේ සිට ජනාධිපති මාවත, බැංකු මාවත, සෙරමික් වටරවුම ,සෝන්ඩර්ස් මාවත,වහල චැතැම් වීදිය,ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසල හන්දියේ සිට ප්‍රධාන මාවත, ලේඩියන් බැස්ටියන් මාවත, මුදලිගේ මාවත, රෝහල් වීදිය,කැනල් පාර මාර්ගවලට ඇතුළු වීම , ගමන් කිරීම අධිකරණය මගින් වළක්වා කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .
තවද එම ප්‍රදේශයේ රජයේ ආයතනවලට ඇතුළු වීම, නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකිරීම, දෙපලවලට හානි කිරීම, ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරත නොවී ඔවුන්ගේ කටයුතු පවත්වාගෙන යන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත .
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසු විරෝධතාවට කඳුලු ගෑස් - ජල ප්‍රහාර
ජුනයිඩ් Saturday, 21 May 2022 03:50 PM
මේ පෙරටුගාමී හා ජෙප්පන් ටිකට උණ ගැනෙන්න දෙන්න පොලිසියට බැරිද අප්පා...?
NuwanSunday, 22 May 2022 12:18 PM
බයවෙන්න එපා.. ළඟදීම ජෙප්පන්ට හා පෙරටුගාමීන්ට අන්තරේ උණ ගැනෙන්නම දෙයි පොලීසිය... ඊළඟට පොලිසිය දෙන්නේ දැන් තෙල් නැතිව වගේ... කන්න කෑම නැතිව, බේත් නැතිව පාරට බහින අයට බව අමතක කරන්න එපා. මේ තරුණයින් ඉල්ලන්නේ වී8 දෙන්න කියලා නෙවෙයි.. බල පොරය, සුඛ විහරණය අතහැරලා.. රටේ ප්‍රශ්නවලට විසඳුම් දියව් කියලා...
BamunuarachchiSunday, 22 May 2022 12:43 PM
උණ ගැනෙන්න නොවෙයි, පැය දෙක තුනකින් ඇඟ සීතල වෙන්න දෙන්නයි ඕනේ. පටන් ගන්න ඕනේ මහා එවුන්ගේ ඇඟ සීතල වෙන්න දීලා... පොලිසිය ඔය ටික නොකරන්නේ අපි මේ සිටින අවදානම් මොහොත ගැන හිතලා. තව ටිකක් මේ විදිහට දඟලන්න දුන්නොත් ලෝකයාගෙන් අනුමැතිය ලැබෙයි මේ ගොල්ලන්ව සීතල කාමරවලට යවන්න. LTTE එකට වුණා වගේ, එතකන් ත්‍රස්ත වැඩවලට ඉඩදෙමු...
swiss Saturday, 21 May 2022 10:52 PM
මේ නිදහස් අධ්‍යාපනයෙන් රටට ලැබෙන විශබීජ වැපරීම..!! අද අධිකරණ නියෝග දෙන මහේස්ත්‍රාත්වරුත් කැම්පස් ඉගෙන ගන්න කාලේ ඔය විදියට හැසිරෙන්න ඇති ..! මේ දේවල්වලින් රටම අපකීර්තියට පත්වෙන බව ඒ අයම නොදනීද..?? ඔය නාඩගම්කාරයින්ට නටන්න ඉඩ දුන්නා ඇති..! ඕවා කරන්න කාලය තියෙනවනම් කුඹුරු කොටන්න දාන්න උතුරේ ගොවියොත් එක්ක..! දැනටමත් යුරෝපා රටවලින් දැනුම් දීලා තියෙන්නේ ලංකාව සංචාරයට නුසුදුසුම රටක් කියලා..! මේවා දැක්කහම ඩොලර් ප්ලේන්වලින්ම එයිද..! තව මාස හතකට ලංකාව හාන්සියි කියලා යුරෝපා රටවලින් කියලා තියෙන්නේ..? මෙය මහේස්ත්‍රාත්වරයාට අපහස කිරීමක් නොවේ.. යුරෝපා රටවල ඉන්න අයට නුදුටු රටේ මොන ප්‍රදේශය අදාල නැත..! ඔවුන් මෑතකදි සිට දකින්නේ කලබල රටක වාතාවරනයකි.! දැනටමත් 45,000 අධික සංචාරකයින් පිරිසක් ලංකාවට ඒම වලකා ඇත..!
Bamunuarachchi Sunday, 22 May 2022 12:36 PM
මොන විකාරද ඔය අතේ රබර් සෙරෙප්පුවක් දාගෙන ඉන්නේ සිසුවෙක්ද? එයා සිසුවෙක් නම් අනිත් අය ගැන කියනුම කවරේද? සිසුවෙක් කොහොම වෙතත් කුලියට ගත් පාතාලයෙක් බව නම් සහතිකයි. දැන් ඕනෑම අරගලයකට දවසේ කුලියට සම්බන්ධ වෙන ජෙප්පන් ඉන්නවා. මහ උන්දෑ පටන් ගත්තේ දවසේ කුලියට කාණු කපලාය...
swissSunday, 22 May 2022 10:10 PM
විශ්ව විද්‍යාලවල සිසු සිසුවියන් අද හැසිරෙන්නේ ප්‍රචණ්ඩකාරී විනාශයන් කරන කුලී හමුදාවක් ලෙසයි.. එය රටටම පෙනීගොස් හමාරයි..!
BamunuarachchiMonday, 23 May 2022 09:28 AM
මම කියපුදේ හරි... මෙයා රබර් සෙරෙප්පුවෙන් වහගෙන ඉන්නේ අතේ කොටපු පච්චය. මෙන්න නියම ජේවීපී මැරයින්...!
hira Monday, 23 May 2022 04:04 PM
ජෙප්පෝ රජවුණොත් ලංකාවට අබ සරණයි. මේ අය ඉන්න තැන කාටවත් ඉන්න බැහැ. මොකද ඒ තරමට කුහකයි. මිනිහෙක් හොඳට කාලා, බීලා, ඇඳලා, ගෙවල් දොරවල් හොඳට හදලා, හොඳ වටිනා වාහනයක ගියොත් ඇහේ කටු අනින්නා වගේ.. එයාටත් ගේමක් දෙන්නයි හිතෙන්නේ.
kasun Thursday, 26 May 2022 08:22 AM
ජෙප්පොයි, අන්තරේ කට්ටියයි ඔක්කොම ඉවර කරලා දාන්න ඕනේ. ප්‍රේමදාස හිටියා නම් කියලත් හිතෙනවා මේවා දැක්කාම...