IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සිහින ජනපති කුමාරවරු ඩයනාගේ සහාය ගන්න පොරකති

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අපේක්ෂකයන් රැසක් සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක මේ දිනවල නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

සමහර අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වලටම ගොස් තමන්ට සහාය දක්වන ලෙසට ආරාධනා කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සමහරු මුදල් සහ වෙනත් ත්‍යාග සහ වරප්‍රසාද ලබාදෙන බවටද පොරොන්දු ලබාදී ඇත.

මේ අතර සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ නිවෙසට පසුගිය දිනවල වරින් වර පැමිණ ඇති ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු තමන්ට සහාය දැක්වීම සඳහා ඡන්ද වේදිකාවට එක්වන ලෙසට ආරාධනා කර ඇතැයි වාර්තාවේ.

මේ අතර තම වේදිකාවට නැගීමට එක් අපේක්ෂකයකු ඩයනාගමගේ මහත්මියට රුපියල් කෝටි 10 ක ලන්සුවක් යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම් ගමගේ මහත්මිය තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (8)

සිහින ජනපති කුමාරවරු ඩයනාගේ සහාය ගන්න පොරකති

Prabha Thursday, 18 January 2024 07:48 AM

අම්මෝ මෙයා චන්ද මැෂිමක් වගේ

:       0       0

Kazi Shajahan Thursday, 18 January 2024 08:38 AM

අපි හිතන්නේ දයාන්ගේ හිතේ ඉන්න කුමාරයා රනිල් වෙන්න ඇති

:       0       0

charles Thursday, 18 January 2024 11:45 AM

අපේ රටේ කවදාවත් රටට වැදගත් සහ උවමනා කවුද කියන එක අදුර ගත්තේ නෑ..එකනේ ඩයනා ගමගේට මේ තරම් ඉල්ලුමක් ඇවිත් තියන්නේ.

:       2       11

Rata Perata Thursday, 18 January 2024 12:52 PM

කුලියට ලියන එකෙත් සීමාවක් තියාගන්න .ඕන මෝඩයෙක් දන්නවා මේ ගෑනි කට ඇරියොත් තියෙන ටිකත් නැති වෙනවා කියලා

:       1       21

Banda Thursday, 18 January 2024 01:39 PM

ගංජා කාරයන්ගේ ඡන්ද ගන්නද? කසිප්පුකාරයන්ගෙ ඡන්ද ගන්නද? බොල් චරිත පුම්බන බොරු පවත් පළ නොකරනු මැනවි

:       1       15

Chandima Thursday, 18 January 2024 04:56 PM

හොඳට හොයලා බලන්න ඔය ගිය කට්ටිය කියන්නේ ඇත්තමද කියලා... පොල්ගහට රා බොන්න නැගලා අහුවුණාම තණකොළ කපන්න ගියා කියපු මිනිස්සු ඉන්න රටක් මේක...

:       0       0

fairoos Thursday, 18 January 2024 05:08 PM

ගලි බෞසරය එනවානම් අපිත් එනවා...

:       0       0

sara Thursday, 18 January 2024 09:44 PM

මේක තනිකර බොරුවක් කිසිම ඡන්ද පදනමක් නැති මෙයාව කිට්ටුකළ ගත්තොත් තියන ඡන්ද ටිකත් නැතුව යනවා...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 152 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 183 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 310 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 117 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1121 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2536 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site