(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවු "තෝර්" නමැති සිංහයාට තවදුරටත් ප්‍රතිකාර ලබාදීමට එහි බලධාරීන් තීරණය කර ඇත .
තවදුරටත් ප්‍රතිකාර ලබා දීමට සිදුවී ඇත්තේ සිංහයාගේ පෙනහැල්ලේ සෙම තත්වයක් වර්ධනයවී ඇතැයි හඳුනා ගැනීම නිසා බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය .
කෙසේ වෙතත් සිංහයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නැති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර කොවිඩ් ආසාදිත සිංහයන්ගේ තත්ත්වය සොයා බැලීම සඳහා වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා දෙහිවල සත්වෝද්‍යානයේ අද සංචාරයට යෙදවීමට නියමිතය .
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සිංහයන් බලන්න ඇමති විමලවීර සතුන් වත්තට යයි
siri Saturday, 26 June 2021 02:27 PM
දවස් පතා අලි ගහලා මියයන අහිංසක දුප්පත් ජනතාව බලන්න යන්න සිත් දෙන්නේ නැද්ද ඇමතිතුමෝ? නැත්තන් අනිත් සේරටම වගේ ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් නැති නිසා ගමට යන්න දැන් බයයිද?
ලමය Saturday, 26 June 2021 03:54 PM
මෙයාවත් ඒ කුඩුවට දාලා වහන්න තිබුනේ....
asanka Saturday, 26 June 2021 04:17 PM
වසංගතයෙන් බැටකන ගමේ මිනිසුන් බලන්න යන්නේ කවදාද..?
asiri Saturday, 26 June 2021 04:31 PM
මේ රක්ෂිත කැපුවට කමක් නැහැ කියලා වනජීවී නිලධාරීන්ට බැනපු කෙනා නේද? සිංහයින්ට කන්න දෙන්න තිබ්බේ...
විජිත් Saturday, 26 June 2021 07:20 PM
ආපෝ.. ලෙඩෙක්... මොලය ශරීරයේ පශ්චාත් භාගයට බැසීමේ රෝගයෙන් පෙලෙන්නෙක්. මුල අමතකවීම කියන බෝවෙන ලෙඩෙත් තියෙනවා. සිංහයාට මෙයාව කන්න දැම්මොත් මිනිහගේ ඇඟේ තියෙන ලෙඩ රෝග අහිංසක සිංහයාට බෝවෙයි.
JUWANIS APPUHAMY -AMPARA. Saturday, 26 June 2021 05:10 PM
‘‘මම සිංහයාට... බයයි නංගියේ‘‘
Buddika Saturday, 26 June 2021 07:01 PM
මෙතුමාවත් කූඩුවකට දාන්න තිබ්බේ. මොකද මෙයට වඩාත් ගැලපෙන තැනක් එතන. ඉතුරු 224 දෙනත් ගෙනත් දැම්මා නම් හරි...
Sri Lanka Saturday, 26 June 2021 07:06 PM
තව ණයක් අරගෙන සත්තුන්ටත් එන්නතක් ගෙන්නගමු. ඔබතුමාටත් කීයක් හරි හොයාගන්න එපෑයෑ..
lanka Saturday, 26 June 2021 09:34 PM
සතුන් ලෙඩ වුණාම බලන්න යන්නේ පශුවෛද්‍යවරුන්...
උදය Saturday, 26 June 2021 10:52 PM
සිංහයා ඇමති හමුවීම ප්‍රතික්ෂේප කරයි. රිලවුන් සමඟ කෙටි පිළිසඳරකින් පසු ඇමති නැවතත් කොළඔට.... ඇමතිට හූ කියූ නරින් තිදෙනෙකු අත්අඩංගුවේ...
Nihal Sunday, 27 June 2021 09:38 AM
මේවා මේ තරම් වටිනා ප්රවෘත්තිද?