IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සිංහරාජයේ පාර බලන්න ජනාධිපති ලංකාගමට යයි


(විනීතා ගමගේ)

සිංහරාජ වනාන්තරය මැදින් පාරක් කැපීම පිළිබඳව පවතින අර්බුද සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29 වැනිදා) උදෑසන සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි ලංකාගම බලා ගොස් තිබේ.

මෙම මාර්ගය නෙළුව සිට ලංකාගම දක්වා ඉදිකෙරෙමින් පවතින බව කියැවේ.

මෙම මාර්ගය ඉදිරිකිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් සවිස්තර වාර්තාවක්ද ජනාධිපතිවරයා ඉල්ලා ඇත.



අදහස් (15)

සිංහරාජයේ පාර බලන්න ජනාධිපති ලංකාගමට යයි

de silva Saturday, 29 August 2020 08:45 AM

බලය අනිසි ලෙස යොදවලා කරන වැඩවලට ජනපතිතුමා කැමැති නැත. බලමු මොකද වෙන්නේ කියලා?

:       126       115

සෙනරත්Saturday, 29 August 2020 11:41 AM

ජනාධිපති ගිහිල්ලා බලලා තියෙනවා. ඔහු කියා තිබෙනවා පාර කපන්න පරිසරයට හානියක් නොවන විදිහට... උමං මාර්ගයක්ද?

:       105       121

විජේ Saturday, 29 August 2020 09:29 AM

වැඩකරන සහ කරඅරින දේශපාලකයින් අතර වෙනස...

:       10       258

MOHOMED Saturday, 29 August 2020 10:02 AM

දැන් ගිහින් මොනවා කරන්නද? ඔක්කොම?කපලා ඉවර වුණාට පස්සේ..

:       357       209

Shantha Qatar Saturday, 29 August 2020 10:53 AM

දැන් හරි යන එක නෙවේද වටින්නේ? බොරුවට කොමිසම් දාලා වියදම් කරනවට වඩා තමන් විසින්ම තීරණයකට එන එක තමයි වඩාත් අගය කළ යුතු වන්නේ... ජනාධිපතිතුමනි, අපගේ ඡන්දය අපතේ ගොස් නැත.

:       537       731

mohomedSaturday, 29 August 2020 01:31 PM

බලාගෙන ඉන්න ජනපතිතුමා අපරාධ කාරයිනුයි, කුඩු කාරයිනුයි ගැන...

:       1       0

විජේ Saturday, 29 August 2020 03:27 PM

මොහොමඩ්, මේකත් කපලා තියෙන්නේ කොනක ඉඳලා... අවුලක් නෑනේ..?

:       0       1

Dozen Saturday, 29 August 2020 10:13 AM

ඔය පාරට නම දාන්න ඕනි, වියත් මග කියලා.. මොකද වියත් මගින් කපන පලවෙනි පාරනේ... අනික මතක හිටින නම...

:       680       735

විජිත් Saturday, 29 August 2020 11:08 AM

මේ පාර කපන්න "හමුදාව" යොදවා ගත්තේ ඇයි..? ඒ සඳහා හමුදාවට බලය දුන්නේ ඇයි? මේ පාර පළල් කිරීමට අවසර දුන්න ආයතන මොනවද..? ඒවා ලිඛිතව දී තිබෙනවද..? ඔතන තියෙනවා කියන හෝටලයේ අයිතිකරු කවුද..? අර මල්වානේ හදපු ගෙය වගේ අයිතිකරුවෙක් නැති හෝටලයක්ද? එහෙමත් නැතිනම් නන්නාඳුනන පුද්ගලයෙකු ආච්චි කෙනෙකුට දුන්න "මැණික් මල්ලක්" විකුණලා හදපු හෝටලයක්ද...?

:       314       381

තුෂාර Saturday, 29 August 2020 11:19 AM

ඔයාල පැනික් වෙන්න එපා. මම පොඩි ටුවර් එකක් ආවා සිංහරාජෙ පැත්තේ... විල්පත්තුව බදියුර්දීන් නානා කපද්දි විළිරුදාව හැදිල දඟලපු අය දැන් කිරි බීලා සැපට නිදි ඇති..

:       108       277

siri Saturday, 29 August 2020 12:19 PM

ඔය එක්කම අර හදනවා කියන හෝටලයත් බලන්න ගියා නම් තමයි හොඳ..

:       0       1

අමරා පොඩිමැණිකේ Saturday, 29 August 2020 12:45 PM

ඔව් ඉතිං පවුලේ හෝටලේට යන නව පාරනේ...

:       0       1

Rata Perata Saturday, 29 August 2020 03:20 PM

අයියාගේ පුතාගෙනුත් වාර්තාවක් ගන්න.

:       0       1

kumara Saturday, 29 August 2020 03:34 PM

පාර හැදිය යුතුයි. බදුර්දීන් කැලේ කපනකොට හිටියේ නැති මුස්ලිම් අන්තවාදී පරිසර කට්ටිය දැන් එළියට බැහැලා... හරියට හිත රිදිලා.. මේක ජනතාවාදී වැඩක්..

:       1       0

Jay Saturday, 29 August 2020 09:19 PM

මම දන්න තරමින් ඔය පාර කපන්නේ, ලංකාගම ඇතුළු අති දුෂ්කර ගම්මාන කීපයක මිනිසුන්ට ඉක්මණින් සහ පහසුවෙන් නගරයට යන්න. දැන් එ් මිනිස්සු පුදුම දුකක් විඳින්නේ ගමන් යන්න. ලෙඩකට ඉස්පිරිතාලේ යන්න, වගේ දේවල් වලට... තියෙන්නේ පරණ වැල් පාලමක්... ඔය ගම්වල මිනිස්සු අවුරුදු ගාණක් පාලමක් සහ පාරක් ඉල්ලුවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 13 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 111 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 641 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 492 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1127 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1909 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site