IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


සහල් මිලට කඩිනම් විසැඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

(අංජුල මහික වීරරත්න)

සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට අද උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරී අතර ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අග්‍රමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්,  වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.



අදහස් (3)

සහල් මිලට කඩිනම් විසැඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

සෙනරත් Friday, 25 October 2024 05:06 PM

කටින් වැඩ කෝටියයි...!

:       23       13

මලිත Friday, 25 October 2024 05:07 PM

හෙට ඉඳලා වී වපුරන්න. සතියකින් සහල් මිල අඩුවෙයි..

:       2       10

අමල් Friday, 25 October 2024 05:12 PM

දැන් මාලිමාවෙන් හොයාගන්න පුළුවන්, ලාබෙට හාල් ගන්න පුළුවන් තැන් ! කෝ අපේ ගොවි පුතාලා ටික ? අනුරාධපුරේ වසන්ත කොලුවයි , ලාල් කාන්ත කොලුවයි, කුරුණෑගල නාමල් කරුණාරත්න කොලුවයි? ඔවුන් ඉන්න තැන් හොයාගන්නත් මාලිමාවක් ඕනේ...!

:       13       13

ඔබේ අදහස් එවන්න

දියත

යුරෝපා සංගම් තානාපතිවරු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 25 123 0

සංචාරකයන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ලංකා රජය සියලු පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්‍රමුඛ


ඉරාන තානාපති ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 25 172 0

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා අද (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


දේශපාලනය ගැන ජනතා විශ්වාසය අඩුවෙලා
2024 ඔක්තෝබර් මස 25 427 0

දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට සියයටවිස්සක් දක්වා අඩුවී ඇතැයි අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය..


නවසීලන්ත සංචාරකයන් 50000ක් ගේන්න තානාපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 25 624 0

වසරකට නවසීලන්ත සංචාරකයන් පනස්දහසක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සහාය ලබාදෙන බව නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා ජනාධිපති අනුර දිසානායක මහත


ආරක්ෂාව ගැන ගුවන් සේවා සමාගමෙන් නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 25 277 0

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


බණ්ඩාරවෙල පාරට ගසක් කඩා වැටී ගමනාගමනයට බාධා
2024 ඔක්තෝබර් මස 25 176 0

පස්සර ඇල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල ගසක් අද (25) පස්වරුවේ කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා සිදුව ත්‍රීරෝද රථයකටත් අලාභහා


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 895 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 570 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site