(මහින්ද නිශ්ශංක)
සහල් තොග මිල පහත බැස ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.
පිටකොටුව තොග වෙළෙඳපොළේ අද සවස්වන විට සුදු හා රතු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 90 දක්වා ද, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 95 දක්වා ද, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100 -102ක දක්වා ද කීර සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 දක්වා ද අඩු වි ඇතැයි ඔවුහු පවසති.
මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ
කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන
ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සහල් තොග මිල පහතට
saman Wednesday, 08 September 2021 06:48 PM
වැඩි කර තිබු බත් පැකට්ටුවක මිල දැන් සහල් මිල අඩුවීමට සාපේක්ෂව ඉක්මනින් අඩු කිරීමට බල කර දුප්පතාට සහන ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.
සුමිත් Wednesday, 08 September 2021 07:43 PM
ඔන්න නාඩු හාල් කාපු අයට කීරි සම්බාම කන්න පුලුවන්. හැබැයි පුන්නක්කු කාපු අයට කරන්න දෙයක් නැහැ.
දිසා......ගම්පහ. Wednesday, 08 September 2021 07:53 PM
මෙතෙක් රජයේ පාලන මිල යටතේ සහල් අලෙවි නොවන බැවින් , සිල්ලර වෙළඳසල්ද පරීක්ෂා කිරීමට පියවර ගත යුතුය.
Asanga Wednesday, 08 September 2021 07:54 PM
හොඳ වැඩේ, දැන් හන්ගපුවා එලිය ගේන්නේ නැතැයි.
fairoos Wednesday, 08 September 2021 07:59 PM
ෂා නියමයිනේ, පත්තරේ විතරක්ද.?
මුණසිංහ Thursday, 09 September 2021 08:51 AM
සීනි වලට අත ගැහුවා ඒක බැස්සා. මහා පරිමාණ හාල් මෝල් කාරයො වට කරා ඒක බැස්සා. දැන් පේනව නේද ඒකාධිකාරයේ පුතිඵල. අඩුකලේ පාඩු තියාගෙනද. හමුදා නීතිය නැති ව මට්ටු කරන්න බැහැ වගේ මේ දූෂිත වෙළෙන්දන් .
Bamunuarachchi Thursday, 09 September 2021 11:29 AM
හදිස්සි නීතිය දාලා සහල් මිල අඩුකරන්න පුලුවන්ද කියලා අහපු ගොබ්බයො මේක කියෙව්වාද කියලා දන්නේ නැහැ.